1. L

    ඉංග්‍රීසි ගුරුවරයෙක්

    මම දන්න ඉංග්‍රීසි ගුරුවරයෙක් ඉන්නවා ළමයින්ට ඒ වගේම නොමිලේ ඉංග්‍රීසි උගන්වන. ඉංගිසි අකුරක්වත් බැරි දුප්පත් ළමයින්ට කොහොමද එහෙම ඉංග්‍රීසි උගන්වන්නේ කියලා එයාටත් ඉගෙන ගන්න ඕන. මට කිව්වා හොයලා බලන්න කියලා. මට link එක දෙන්න පුලුවන්ද ------ Post added on 1728006772
  2. L

    ඉංග්‍රීසි ගුරුවරයෙක්

    යාලුවනේ, මීට බොහෝ කාලයකට කලින් (අවුරුදු 10ක් විතර) මට මතක විදිහට කුරුණෑගල ඉංග්‍රීසි ගුරුවරයෙක් හිටියා බොහොම දුප්පත් ඉස්කෝලෙක. ඒ මහත්මයා ළමයින්ට ඉංග්‍රීසි උගන්වලා තිබුනා ඉතාම හොඳින්. පාරේ තොටේ, බස් වල පවා ළමයි කිසිම සබකොලෙකින් තොරව ඉංග්‍රීසියෙන් කතා කරමින් යනවා කියලා ඒ අවට මිනිස්සු පවා පුදුම...
  3. L

    කවුපි, මෑ, කඩල, සෝයා, මුං ඇට

    ඔව් මචං ගිහිං බාර දෙන්න තමයි.
  4. L

    කවුපි, මෑ, කඩල, සෝයා, මුං ඇට

    මචංලා, අපි හිතං ඉන්නවා පොඩි දරුවෝ ඉන්න අනාථ නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට හෝ පිලිකා රෝහලට කෑම වේල් තුනක් දෙන්න. ගොඩක් අය දෙනවලු. නමුත් කවුපි, මෑ, කඩල, සෝයා, මුං ඇට එහෙම ලැබෙන්නෙම නැති තරම් කියලා තමයි කිව්වේ. ගනං නිසා වෙන්න ඇති. කවුපි සහ මුං ඇට කිලෝ 10 ගානේ වගේ අඩුවට ගන්න ක්‍රමයක් හොයලා දෙන්න...
  5. L

    Fiverr

    Fiverr එකේ Client කෙනෙකුට මගේ youtube portfolio link එක යවන්න පුලුවන්ද
  6. L

    Fecebook Page error

    bump
  7. L

    Animation

    Thanks bro ...
  8. L

    Animation

    මම youtube channel එකකට මේ දවස්වල videos හදනවා මචං. ඒකෙන් income එකක් එන්න සෑහෙන කාලයක් යන නිසා ඒ අතර ළඟ ගේමක් ගහන්න ක්‍රමයක් හොයන්නේ.
  9. L

    Animation

    ඔව් උඹ කියන කතාව ඇත්ත. මට ඔක්කොම originally හදා ගන්න පුළුවන්. උඹ කියන්නේ එහෙම කලොත් fiverr එකේ ගේමක් ගහන්න පුළුවන් වෙයි කියලද. වෙන මොනවද ඕක මිල කරන්න පුළුවන් ක්‍රම තියෙන්නේ උඹ දන්න විදිහට.
  10. L

    Animation

    thanks මචං. උඹ කියන්නේ Fiverr අතාරින්න එපා කියලද ? organic movements එක්ක style එක වෙනස් කරලා අලුතින් පටන් ගත්තොත් ගේමක් ගහන්න පුළුවන් වෙයිද.
  11. L

    Animation

    මේවා template නෙමේ මචං. සමහර images මම internet එකෙන් අරන් තියනවා නමුත් animation එක top to bottom මම කරන්නේ adobe Animate,character animator, After effects පාවිච්චි කරලා. මේ pre-made animations නෙමේ මචං. පොඩ්ඩක් කියලා දියං, උඹ කියන්නේ මේවා මම animate කරපු ඒවා නෙමේ කියලද. මට තේරුනේ නෑ, ------...
  12. L

    Animation

    මට linkedin එකක් නෑ මචන්. මට කවදාවත් මම කරපු videos වලට 5 star වලට අවදා අඩුවෙන් ඇවිත් නෑ. සහ Reviews ඔය විදිහට මාව recommend කරලා ඇවිත් තියනවා. දකින හැමෝම කියන්නේ හොඳයි වැඩක් කරන්න පුළුවන් කියලා. ඒකයි මම කිව්වේ එහෙම.
  13. L

    Animation

    Youtube Channel එකකට videos ටිකක් මම හදාගෙන යන්නේ. හැබැයි ඒකෙ සාර්ථක වෙන්න කාලයක් යනවනේ. මට ඒ අතර ගේමක් ගහන විදිහක් බලන්නයි ඕන මචං Try කළා බං. ලොකු දියුණුවක් නෑ ------ Post added on 1694490061
  14. L

    Animation

    යාලුවනේ. මම ලංකාවේ එක්තරා පත්තරයක වැඩ කලේ. ජොබ් එකෙන් අයින් වෙන්න උනා පෞද්ගලික ප්‍රශ්නයක් නිසා. මම graphic designing, 2D animation දන්නවා. ඇත්තටම සෑහෙන හොඳ animation එකක් මට හදා ගන්න පුළුවන්. පහුගිය කාලෙම fiverr, upwork කරන්න try කළා. නමුත් සාර්ථක වෙන්නේ නෑ. සෑහෙන්න tutes බලලා SEO කරලා හදන්නේ...
  15. L

    Blendar

    Tried it... Thanks bro.... :love:
  16. L

    Blendar

    යාලුවනේ මම මේ දවස්වල Blendar ඉගෙන ගන්නවා. සාමාන්‍යය 15s වගේ 3D animation එකක් render කර ගන්න පහසු ක්‍රම මොනවද. කෙනෙක් කිව්වා Unreal engine එකෙන් පුළුවන් කියලා නමුත් internet එකේවත් මට ක්‍රමයක් හොයා ගන්න බැරිඋනා. අත්දැකීම් තියන කෙනෙක් ඉක්මනින්, පහසුවෙන් පොඩි පොඩි animations Render කරගන්න...
  17. L

    නුවර අවට ඉන්න අය

    අපේ නෑදෑ වෙන දුවෙක් කෙනෙක් ඉන්නවා පිට පලාතක. එයාට නුවර මොකක් හරි course එකක් සෙට් කරලා එහෙ නවත්තගන්න දහසක් තියනවා එතකොට ඒ ළමයටත් වැඩක් වෙනවනේ. ඒක නම් හොඳ idea එකක් බං. මම හොයලා බලන්නම්. ගන්නොරුවෙත් courses තියනවා මං හිතන්නේ. ------ Post added on 1679893526
  18. L

    නුවර අවට ඉන්න අය

    ගෙලිඔය මචං. අම්මත් එක්ක පොල්ගහමුල tiverton gardens වල හිටියේ. අම්මා නැති උනාම ඒ ගෙදර ඉන්න බෑ කියලා ගෙලිඔය ආවා. ඒ ළඟ ඥාති family එකක් ඉන්නවා මචං එයාගේ අවසරයක් නැතුව personal විස්තර කියන්න බෑ යාලු. එයා අසරණ වෙලා නෙමේ ඉන්නේ. හොඳට සල්ලි තියනවා, ඇවිදලා කරලා shopping කරලා ඉන්නවා. දැන් වැඩේ...
  19. L

    නුවර අවට ඉන්න අය

    මෙයා නුවර, ඉස්කෝලේ මහාමායා එක. දැන් ඉන්නේ ගෙලිඔය, මහනුවරට කි.මි. 11ක් ඈත. ඔය නාවලපිටියේ පැත්තේ උනුත් නුවර කියලා කියනවා. හෝමාගම පැත්තේ උන් කොළඹ කියන්නවා වගේ තමයි. අපේ එකෙක් හිටියා ඌ කියන්නෙත් නුවර කියලා හැබැයි නුවරට කි.මි. 70ක් විතර එන්න ඕන. :p
  20. L

    නුවර අවට ඉන්න අය

    කැමති නෑ බං. බුද්ධ ධර්මය කියවනවා. ත්‍රිපිටකය පවා තියනවා එයා ගාව. පන්සල් වලට යන්න කැමති නෑ. ඇත්තකුත් තියනවා ඒකෙ.

    No contents