1. L

    නුවර අවට ඉන්න අය

    නැහෙන ස්වයං රැකියා ගැන නෙමේ කියලා තියෙන්නේ. සල්ලි තියනවා ජිවත් වෙන්න. මානසික සඛ්‍යය වෙනුවෙන් production තියන දෙයක් කරන්නයි ඕන. ඒක එයාගේ අවශ්‍යතාව. එයත් එක්ක කතා කරලා ඉවර වෙලා මේක දැම්මේ. පුස්තකාලේ membership එක තියනවා අවුරුදු ගානක ඉඳන්. එයා අවශ්‍යය වෙලාවට පොත පත කියවනවා. පෝය තියෙන්නේ මාසෙට...
  2. L

    නුවර අවට ඉන්න අය

    Thanks මචං :love:
  3. L

    නුවර අවට ඉන්න අය

    මචං, නුවර අවට ඉන්න අයගෙන් උදවුවක් ඕන. මගේ නැන්දා කෙනෙක් ඉන්නවා දැන් අවුරුදු 65ක් විතර වෙනවා. පොඩි කාලෙම තාත්තා නැති උනා. පවුලේ දෙවෙනි දරුවා. සහෝදර සහෝදරියෝ හැමෝම විවාහ වෙලා වෙනත් ප්‍රදේශ වලට ගියාට එයා අම්මව බලාගෙන අවිවාහකව ගෙදරම හිටියා. රජයේ ආයතනයක රැකියාවකුත් කරලා දැන් විශ්‍රාමිකව ඉන්නේ. ලඟදි...
  4. L

    lincoln university Malaysia

    IDM, ICBT, Foundation තුන තියනවා. දැනට හිතන් ඉන්නේ Sri Lanka Foundation එකේ කරන්න.
  5. L

    lincoln university Malaysia

    යාලුවනේ.... මැලේසියාවේ lincoln university එක ගැන දන්න කවුරු හරි ඉන්නවද. ඒකෙ degree එක recognized ද. මට මෙහෙ ඉඳන් හරි, ගිහිං හරි කරන්න chance එකක් තියනවා. ඒත් එහෙ ඉන්න බලාපොරොත්තුවක් නෑ. ඒක කලාම Master එකකට වෙන රටකට යන්න පුළුවන් වෙයිද. bachelor of psychology degree එක.
  6. L

    ලංකාවෙ ඉදන් රිමෝට් Permenent IT ජොබ් කරන උන් වරෙල්ලා

    Graphic Designing, 2D Animation වගේ ක්ෂේත්‍ර වල අයටත් පුලුවන්ද. ඉල්ලුම් කරන්න කලින් හදා ගන්න ඕන සුදුසුකම් මොනාද. මට වැඩේ පුළුවන් උනත් පෙන්නන්න සුදුසුකම් නෑ.
  7. L

    මගේ gig එක

    අවුලක් නෑ මචං. ඒක නිකන්ම හරි ගියා. (y)
  8. L

    මගේ gig එක

    මම මගේ gig එක edit කරලා අලුතින් metadata දාපු images දෙකක් up කරලා අලුත් video එකකුත් දැම්මා. දැන් මෙහෙම එකක් ඇවිල්ලා. video, images ඔක්කොම මම හදපු ඒවා. මට තේරෙන්නේ නෑ මොකද්ද මේ කියලා. Missing Video/Audio It is mandatory to include either a video or an audio sample for the specific category...
  9. L

    පින්තූර වගයක් හොයනවා

    පොඩි උපකාරයක් ඕන යාළුවනේ. මගේ assignment එකකට පින්තූර වගයක් හොයනවා. හැකිනම් පහල මාතෘකාවලට අදාළ photos තියනවනම් එවන්න පුලුවන්ද. පාසලේ මිතුරන් එක බත් මුලකට වටවී ආහාර ගන්නා ආකාරය. [පාසලක්ම වියයුතු නෑ] වයස අවුරුදු 2ත් 5ත් අතර වගේ කුඩා දරුවෙක් බිම වාඩිවී ආහාර ගන්නා ආකාරය. තැන තැන කුණු ගොඩගසා ඇති...
  10. L

    රට ඉගෙන ගන්න යන කෙනෙක්ට මුදල් පෙන්නන්න

    රට ඉගෙන ගන්න යන කෙනෙක්ට මුදල් පෙන්නන්න ඕන උනොත් එක කරගන්න ක්‍රම මොනාද තියෙන්නේ. යම් කොමිස් මුදලකට මේ සේවය ලබා දෙන අය ඉන්නවද ලංකාවේ. දන්න අය උදවු කරන්න 🙏.
  11. L

    නුගේගොඩ අවට

    ඔවු මට තේරෙනවා, කෑම බීම නැතුව කියක් විතර වෙයිද
  12. L

    නුගේගොඩ අවට

    නුගේගොඩ අවට නවතින්න තැනක් දන්න කවුරුහරි උදවු කරන්න පුලුවන්ද, යන්න එන්න අමාරු නිසා නවතින්න වෙනවා. :-( කෑම බීම එක්ක උපරිම 15000 - 20000 අතර තැනක් තියනවනං ලොකු උදවුවක්.
  13. L

    තමන්ගේම website එකක්

    I'm creating a new one bro, I'll send the link
  14. L

    තමන්ගේම website එකක්

    දැන් Fiverr orders අඩුයි. account එකේ රීච් බහිනවා, impression අඩු වෙනවා. හැමදාම අනුන්ගේ තැන වල වැඩ කරන්න හිතෙන්නේ නෑ. 1. 2D/3D animation, Explainer video, 3D Modeling වගේ services දෙන තමන්ගේම website එකක් හදාගන්න එක හොඳද ? 2. Site එක promote කරන්න යොදවන මුදලවත් හම්බකරන්න බැරි වෙයිද ? මොනවහරි...
  15. L

    knuckles five peaks help

    knuckles five peaks ඇදපු අය පොඩ්ඩක් විස්තර දාන්න. පටන්ගන්න හොඳ කොහෙන්ද trail එකේ Kml files තියනවනං බෙදාගමු. 🙏
  16. L

    911.re proxy

    911.re proxy එක පාවිච්චි කරන පින්වතුන් ඉන්නවද ?
  17. L

    Binance එකේ තියන USDT වලින් payment

    it accepts Crypto. it gave a QR code through 'Coinpayments' But I don't know how proceed from here. bump ------ Post added on 1652081817
  18. L

    Binance එකේ තියන USDT වලින් payment

    Binance එකේ තියන USDT වලින් payment එකක් කරන්නේ කොහොමද? Binance pay එකෙන් Binance to Binance විතරද transfer කරන්න පුළුවන්. මට site එකකින් යමක් මිලදී ගන්න binance වලින් USDT ගෙවන්න ඕන - Solved -
  19. L

    Toastmasters Sri Lanka

    දැන් නම් කොහොමද දන්නේ නෑ බං. මම කලේ අවුරුදු 12කට විතර කලින්. උඹ කොහෙද? ඔය link එකෙන් උඹට ළඟ පාතක club එකක් හොයාගෙන කතා කරලා බලන්න. කොහොමත් registration එක එන්න මාසයක් දෙකක් යනවා. ඒ අතරේ club එකකට සෙට් වෙලා වැඩ පටන් ගන්න එක තමයි හොඳ. කොහෙද ඉන්නේ කියනවනං මට support එකක් දෙන්න පුළුවන්.

    No contents