1. L

    Toastmasters Sri Lanka

    Personality development projects 10යි,Public Speaking Projects 10යි තියනවා මුල් ටිකේ කරන්න. International level එකේ club එකක්. කරගන්න පුළුවන් නම් මරු. මම කළා. https://www.toastmasters.org/find-a-club
  2. L

    Binance වලින් Bitcoin

    මචං. Binance වලින් Bitcoin ගන්න බැලුවා, card එකත් add කරලා payment එක කරන්න යද්දී Unable to process කියලා එනවනේ. මට 911 proxy එක ගන්න බැලුවේ.
  3. L

    කොළඹ අවට දවසක ට්‍රිප් එකක්

    එක පාරක් ගියා බං.
  4. L

    කොළඹ අවට දවසක ට්‍රිප් එකක්

    කොළඹ අවට දවසක ට්‍රිප් එකක් ගිහින් එන්න ළඟ පාත හොඳ කොහෙද. කාලා බීලා ආතල් එකක් දාලා එන්න හොඳ තැනක්.
  5. L

    පුසෙක් හිරැවම බෙහෙත් විදිනවද

    ඇයි මම පවු.... අරූට අවදානමක් ගන්න එපා කියපු එකද ? කොත්තමල්ලි හොද්දකට තමන්ගේ ජිවිතේ ඔට්ටු දාන්න පුළුවන් නම් මට මොකෝ..
  6. L

    පුසෙක් හිරැවම බෙහෙත් විදිනවද

    පූසෙක් කියන්නේ ගෙදර හැදුවට, දඩාවතේ ඇවිදින සතෙක්. බෙහෙත් විදලා නැත්තං බොහෝවිට ජලභීතිකා වයිරසය තියෙන්න පුළුවන්. මේ ලඟදි පොඩි ළමයෙකුත් මැරුණා මතකද. අනිවාර්යයෙන් ජලභීතිකාවට විද ගනිං. දවස් ගණන් බල බල ඉන්න එපා. රජයේ රෝහලකට පලයන්. පාරේ හිටපු පූසෙක් කෑවා කියපන්. ආයේ ඌ මැරුණද නැද්ද කියලා හොයන්න බෑ...
  7. L

    මනෝ විශ්ලේෂණය

    උසස්පෙළ අසමත් කෙනෙකුට මනෝ විශ්ලේෂණය උපාධියක් කරන්න පුළුවන් ආයතන තියනවද ලංකාවේ.
  8. L

    Youtube Analysis

    toon pack එකට වඩා දෙගුණයක් විතර views තියනවනේ SL Animation Studio එකට
  9. L

    Youtube Analysis

    ඒත් නෑ බං
  10. L

    Youtube Analysis

    මචං, කවුරුහරි මට මේක තේරුම් කරලා දෙන්න. SL Animation Studio youtube channel එකේ subs 80K, uploads 198 Toon Pack youtube channel එකේ subs 26K, uploads 19 හැබැයි Social Blade එකේ Estimated Monthly earning එක SL Animation Studio $16 Toon Pack $137 මේ Analysis එක හරිද . කොහොමද මෙහෙම වෙන්නේ.
  11. L

    A/L රිසල්ට්

    හරි මචෝ... වැඩේ කරගත්තා. Thanks හැමෝටම
  12. L

    පදනම් ආයතනය

    පදනම් ආයතනයේ මේ වෙනකොට අධ්‍යාපනය හදාරන කට්ටිය ඉන්නවද. විස්තර ටිකක් දැනගන්න ඕන.
  13. L

    fiverr

    අවංකත් උනා වැඩෙත් හරියටම කළා ඒ උනාට එකපාරටම orders නැති උනානේ
  14. L

    fiverr

    fiverr USA, UK reviews buy කරන්නෙ කොහොමද. අලුතින් පටන් ගත්ත account එකක් ගොඩ දාගන්න ඕන
  15. L

    උඹලා යහන්ගල ගිහින් තියෙනවද

    මං ගියා වයිෆ් එක්ක දවස් දෙකක කෑම්පින් එකකට. අලි ප්‍රශ්නේ තමයි අවදානමකට තියෙන්නේ. ගල උඩ හුළඟ වැඩියි. ටෙන්ට් ගහගෙන ඉන්න අමාරුයි. ඔය කියන තරම් අවුලක් නම් ආවේ නෑ අපිට. විස්සක් විතර වට කරන්, අඬ අඬා වඩාගෙන යන්න තරං එකක් නෑ ඔතන
  16. L

    A/L රිසල්ට්

    Index number එක නෑ මචං. ඒකයි අවුල.
  17. L

    A/L රිසල්ට්

    මචං 2001 ඈත කාලෙක A/L රිසල්ට් ශීට් එකක් ගන්නේ කොහොමද. අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලුවොත් දෙනවද
  18. L

    youtube

    youtube චැනල් එකකට copy rights වදින්නේ නැති background Music, පොඩි audio clips ගන්න විදිහක් කියලා දෙන්න පුලුවන්ද.

    No contents