1. L

    Viral News Site with Adsense Guide (සිංහල)

    දිගටම ඇදගෙන යමු සහෝදරයා.
  2. L

    Wordpress Theme

    එළකිරි මචං. මේකට free plugins එහෙම තියෙනවද.
  3. L

    Wordpress Theme

    Thanks macho ...,
  4. L

    Report this YouTube channel

    Done
  5. L

    Wordpress Theme

    සල්ලි තියෙනවටම නෙමේ මචං. මොකක් හරි කරලා දියුණු වෙන්නයි බලන්නේ. :( ඔය ගානට ඕක වටිනවද කියපං. Free theme වලට වඩා හොඳයි කියල කියන නිසා තමයි මෙහෙම ගන්න යන්නේ.
  6. L

    Wordpress Theme

    Thankyou වේවා මචෝ.
  7. L

    Wordpress Theme

    මචන්ලා....! viral site එකකට මේ theme එක හොඳද කියලා කියන්නකෝ. http://jabberjaw.progressionstudios.com/ මේකට free plugins එහෙම තියෙයිද. advantages සහ disadvantages මොනවාද කියලා දන්න කෙනෙක් දැනුමුතු කරනවානම් ලොකු පිනක්.
  8. L

    wordpress theme

    Ela .....!
  9. L

    wordpress theme

    Thanks macho.........
  10. L

    wordpress theme

    හොඳ wordpress theme එකක් තෝරාගන්න උදවු කරන්න යාලුවනේ. මම හිතං ඉන්නේ viral site එකක් කරන්න. Theme එකක් තොරගද්දී සැලකිය යුතු කරුණු මොනවාද මචන්ලා. recommend කරන themes එහෙම තියෙනවනම් කියලා යන්න.
  11. L

    රෙනෝ..

    bump :yes::yes::yes:
  12. L

    ජරාව කීයද

    දෙන්න නම් එපා මචං. ලොකු සීන් නැතුව හොඳින් ඔලුව අතගාලා වැඩේ කරගනින්. මම වැඩේ කරගත්තේ එහෙම. මහරගමින්.
  13. L

    මුදල්_උපයමු

    නියමයි මචං.....! පිං සිද්ද වෙන වැඩක්.
  14. L

    Lynda Premium account Free 2017

    Thanks macho....! ++
  15. L

    Viral News Site with Adsense Guide (සිංහල)

    පිං සිද්ද වෙනවා මචං
  16. L

    Riverston

    .. . . . . Riverston වල camping ගැන දන්නවද. ගියපු කවුරුහරි විස්තර ටිකක් දෙන්න පුලුවන්ද. book කරන්නෙ කොහෙන්ද, ගනං කොහොමද වගේ ??
  17. L

    සයිවර්_කමු_50KG

    Keep it up ....! :yes::yes:
  18. L

    ආකාස කඩේ

    5000/- :rolleyes::rolleyes:
  19. L

    ආකාස කඩේ

    Anniversary එක සමරන්න, මටයි wife ටයි යන්න හොඳ තැනක් කියනවද ??

    No contents