1. L

    Camping

    33CR5_e-hKc
  2. L

    Camping

    පිලිගන්නවා මචං ... බොහොමයක් ඉන්නේ කාපු තැන රීලා එන පරයෝ තමයි. :(:(:(
  3. L

    Camping

    UP :yes:
  4. L

    Camping

    කල්පිටියේ camping ගැන පොඩ්ඩක් කියන්න
  5. L

    Camping

    බෙලිහුල්ඔය හාවගල නං අනිවා යන්න ඕනේ. පට්ට මචං Thanks
  6. L

    Camping

    නිවාඩුවක් ලැබුනම කොහේ හරි camping යන්න ගොඩක් අය කැමතීයි.:yes: ලංකාවේ දවසක් දෙකක් ඇවිදලා, tent එකක ඉඳලා එන්න හොඳ තැන් ටිකක් දන්න දන්න අය කියලා යමුද. :D තමං ගියපු තැන් images එක්ක පොඩි විස්තරයක් දාන්න පුළුවන් නම් අනික් අයටත් ප්‍රොයෝජනවත් වෙයි. දැනටම එහෙම thread තියෙනවද දන්නේ නෑ....! :confused:
  7. L

    Money Heist

    Money Heist 14 15 ගන්න තැනක් දන්නවද ????
  8. L

    Youtube

    උඹ කරලා තිබුන වරද මොකක්ද. මුළු channel එකම තහනම් කලාද බං .
  9. L

    pickme

    Thanks මචං.
  10. L

    pickme

    What ????
  11. L

    pickme

    Any more ideas ??? :D
  12. L

    Youtube

    Any more ideas ??? :D
  13. L

    ඌබර් කතන්දරේ

    පට්ට මචං ...........!
  14. L

    Youtube

    උන් එක්ක conversation එකකට යන්න බෑ නේද බං. reject නම් එතනින් කතාව ඉවරයිනෙ. :(
  15. L

    Youtube

    මම you tube channel එකක් කරන්න හිතං ඉන්නේ. මම හදන video වලට මම internet එකෙන් ගත්තු silhouette පාවිච්චි කරනවා. මේ වගේ. මේවට මට copy right නෑ. අවුලක් වෙයිද. sub 1000 watch hours 4000 ගත්තට පස්සේ reject උනොත් සම්පූර්ණ මහන්සිය අපතේ. දන්න කියන අය කියලා දෙන්නකෝ
  16. L

    YouTube චැනල් කරන අයගෙ ආදායම ගැන

    උන් අයින් කරද්දී හේතුවක් කියන්නේ නැද්ද බං. මුල ඉඳන් හොඳට හොයලා බලපං. මොකක් හරි අවුලක් ඇති.
  17. L

    pickme

    uber, pickme දෙකම කරන්න බැරිද.
  18. L

    pickme

    uber පාඩුයි කියන්නේ බං කට්ටිය
  19. L

    UBER DRIVERS HELP NEED

    pickme කොහොමද මචං
  20. L

    pickme

    සිරාවටම .....! :sorry::sorry::sorry:

    No contents