1. L

    pickme

    Thanks bro
  2. L

    pickme

    මං ගාව තියෙන Alto එකෙන් pickme දුවන්න හිතං ඉන්නේ. මහරගම අවට හයර් කොහොමද කියලා දන්නේ කවුද....! සාමාන්‍යයෙන් දවසකට කීයක් විතර හොයන්න පුළුවන් වෙයිද මචං Uber හොඳයිද ඊට වඩා ආර්ථික අවපාතයක ඉන්නේ. උදවු ඕනේ මචන්ලා :sorry:
  3. L

    බතරමුල්ල

    Help :D
  4. L

    බතරමුල්ල

    .. .. බතරමුල්ලට කිට්ටුව රස්සාවකට යන ගෑනු ළමයෙකුට නවතින්න හොඳ තැනක් හොයලා දෙන්න පුලුවන්ද මචෝ ....! තනි කාමරයක් හරි තව කෙනෙක් එක්ක share කරන්න හරි පුළුවන්. උපරිම රු 5000 ක් වගේ තමයි ඉතින්.
  5. L

    pic me

    Elakiri :D
  6. L

    pic me

    Help :D
  7. L

    pic me

    pick me මහරගම කොට්ටාව පැත්තේ pick me එකට ඇල්ටෝ එකක් දාලා දිවුවොත් කීයක් විතර හොයන්න පුළුවන් වෙයිද. හවස 5න් පස්සේ part time කරන්න හිතං ඉන්නේ. එහෙම නැත්තං car එක rent එකට දෙන එක හොඳද.
  8. L

    Youtube

    youtube channel එකකට පාවිච්චි කරන image එකක් copyright free ද කියලා හොයාගන්නේ කොහොමද බං. image එක upload කරලා බලන්න පුලුවන්ද.
  9. L

    “කුඹියෝ” ටීවී සිරිස්

    Kasuni Kavindi Fernando https://www.facebook.com/profile.php?id=100003861469899&lst=1049951256%3A100003861469899%3A1514551416
  10. L

    Aluminium Windwos & Door

    මම සම්පූර්ණයෙන් දැම්මේ ඇලුමිනියම්. කිසිම ගැටලුවක් නෑ.
  11. L

    Game of Thrones Fans

    මොකද බං නැත්තේ. ඔය තියෙන්නේ Game of Thrones S07E07 2017 HDTV x264 - AFG කියලා සිංහලෙන්ම
  12. L

    Game of Thrones Fans

    මේ මොකක්ද බං, ඇත්ත වෙන්න බැ නේද. :baffled::baffled::baffled: https://thepiratebay.org/search/Game%20of%20Thrones%20S07E07/0/99/0
  13. L

    නින්ද නැති රැයේ

    කපුගේ ටත් එහෙම හිතෙන්න ඇති 85 අවුරුද්දේ කපුගේ අපි දන්න අලුත් තනුව හැදුවලු.
  14. L

    නින්ද නැති රැයේ

    නින්ද නැති රැයේ සමහරු නම් මේක කලින් අහලා ඇති. අහලා නැති අය වෙනුවෙන් දැම්මේ. Repost නම් sorry. රත්න ශ්‍රී විජේසිංහ සහ ගුණදාස කපුගේ නමැති අසහාය සුසංයෝගය විසින් බිහිකළ නින්ද නැති රැයේ ගීතය 1976 දී පළමුවරට පටිගත කරන විට තිබුණු තනුව. Xhya4tAYd7M
  15. L

    Web Cam

    අඩුම ගානට ගන්න තියෙන හොඳ web cam එක මොකක්ද මචන්ලා ? රු 4000/- ත් 5000/- ත් අතර full HD එකක් ගන්න පුලුවන්ද.
  16. L

    අළුත්ම ඇඩෝබි CC 2017 ඔක්කොම නොමිලේ (CC Maker)

    Painter Patch 2017 මේ file එක නෑනේ මචං
  17. L

    character animation

    No.....! I have tried.
  18. L

    character animation

    Adobe character animation එක open කරද්දී licence error එකක් එනවනේ මචන්ලා....! මොකද මේකට කරන්න ඕනේ.
  19. L

    Wordpress Theme

    කොහොමද බං සල්ලි නොදී ගන්නේ.

    No contents