කප්පම් කල්ලිවලට කිසිම බුරුලක් නෑ
කප්පම් කල්ලිවලට කිසිම බුරුලක් නෑ - ආරක්ෂක ලේකම්
කප්පම් කල්ලි හෝ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට ක්රියාත්මක වීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවත් එවැනි කල්ලි වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. වැරදි...