‘එන්න අපි සෙට්වෙලා Final බලමු’
‘එන්න අපි සෙට්වෙලා Final බලමු’ සිංගෙන් මහින්දට ඇමතුමක්
මුම්බායිහිදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් අවසාන තරගය නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මොහන් සිං මහතා ආරාධනා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය ද...