ගෝටා ට පුලුවන්ද ?
ඇත්තටම ලංකාවට අපිට ඕන විදියේ නායකයෙක් පෙනෙන තෙක්මානය ක නැ . දෙපැත්තේම ඉන්න නායකයන්ගේ වටේ ඉන්න බලුරැල ඉන්න කම් මේ රට කොහොමත් දියුණු කරන්න අමාරුයි .
දැනට ඉදිරි පත් වෙලා ඉන්න නායකයන්ගෙන් සුදුසු කම් බලද්දී මට පෙනෙන විදියට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ට...