Kema prashnyak

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Machan la. Office eke apith ekka ekata kema kana honda yaluwek innawa. U smahara welawa ta katha karaddi hina weddi kela spray wenawa bath ekata. Hitha ridenne nathiwa kohomada kiyanne.umbalata mehema wela nadda
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උඹ හිත හදාගෙන කන්න පුරුදු වෙයන්
    නැත්නම් තනියම කන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Oya scene eka danna ube thawath yaluwo athine. Un ekka set wela, kela spray karana yaluwa inna thana, ube anith yaluwata ehema kiyapan, or e yaluwekta kiyala ubata kiyawa ganin. "hina wenakota poddak himin hinaweyan, watetama kela paninawa kiyala. Ape kama eketh kela kiyala" Ethakota e yaluwata therei. Therune nathath next time uge moonatama unath kiyanna puluwan. "uba thamai anith eka, ubeth paninawa" kiyala. Yaluwa upset yana ekakuth na mokada ehema karanna uu witharak newene.

    Ps: kata gada yaluwekta oya wage wadak mama karala thiyenawa ;);)
     
    ඊට පස්සේ උගේ කට සුවඳ උනාද :rofl::rofl:
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    hitha riddanna ona na, yaluwek nowei nam thama hitha ridenne, kelimma munata kiyapan pita un nathi ekata kana un inna thanaka "mokadda burowo e kale kiyala"

    podi udaharanayak kiyannam, apith ekka udeta kana ekek innawa hamadama. me pereda batheka arapu gaman hamoma kanawa wage langama thibba thanin athadala aran kawa balinnam mu polsambola tika okkoma kaala. e bath eke thibbe biththarekui, parippui witharai . biththareth washpa una nisa mulu bath ekama kanna une paripputh ekka. Ithin patan gaththa kala iwara wenakalma aruta banna banna banna banna banna. supiriyatama athal ekak gaththa.
    ita passe arapu eka bathkakawa wath uge paththata harewwe api kanne nathi kama tika, u apita baniwa, a[ita hina kala marenawa. sarthakawa dawas 3k eka digata oka kala.
    baya wenna epa uta oka api thawa sathiyak wath karanawa
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    අපෙත් ඔය වගේ එකෙක් හිටියා.මුස්ලිම් ඩයල් එකක්. උගේ බෙල්ල පුරාම කසලා තුවාල. බැලුවොත් කසන ගමන්මයි ඉන්නේ. කද්දීත් කසනවා ඔසේට. බෙහෙතුත් කරන ගමන් ඉන්නේ. මෙකාත් කන්න ගියාම එහෙමයි. මුගේ සිද්දියක් තිබ්බ මුලදී මුස්ලිම් කඩ වලින්මයි කන්න යන්නේ හලාල් ගැනම තමයි ඔලුවේ තියෙන්නේ චිකන් උනත් වෙන තැනකට ගියොත් කුස්සියට ගිහින් අහන සයිස් එකේ පොරක් මේකා. මු කිව්වට හැදෙන එකෙක් නෙවෙයි නිසා අපි දිගටම මුස්ලිම් කඩ වලට නොයා වෙන තැන් වලට ගියා. පස්සේ මෑන්ස් මුස්ලිම් කඩ නෙවේ නිසා වැඩිය කන්න ආවේ නෑ. ඉඳලා හිටලා ටැමිල් කඩේකින් කනවා. එදාට එනවා පොර. හැබැයි යාළුකම තාම එහෙම්මමයි සමහර සිංහලුන්ට වඩා හොඳයි. ආගමේ වැරදි මග පෙන්වීම් නිසා විනාස වෙනවා උන් :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,814
    66,348
    113
    Ai hematissema sema bokarana un.fuck sathiyata sarayak hadenawamai mokek hari sema bokaran ewilla.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උඹ හිත හදාගෙන කන්න පුරුදු වෙයන්
    නැත්නම් තනියම කන්න
    :baffled:
    Oya scene eka danna ube thawath yaluwo athine. Un ekka set wela, kela spray karana yaluwa inna thana, ube anith yaluwata ehema kiyapan, or e yaluwekta kiyala ubata kiyawa ganin. "hina wenakota poddak himin hinaweyan, watetama kela paninawa kiyala. Ape kama eketh kela kiyala" Ethakota e yaluwata therei. Therune nathath next time uge moonatama unath kiyanna puluwan. "uba thamai anith eka, ubeth paninawa" kiyala. Yaluwa upset yana ekakuth na mokada ehema karanna uu witharak newene.

    Ps: kata gada yaluwekta oya wage wadak mama karala thiyenawa ;);)
    wena ekek gawala kiwwata uta terune na. api weda karana thana uge seat ekai mage seat ekai eka langa thiyenneth. uta ehema kelin ma munata kiyanan ba ban ehema kiyala kohomada eka langa inne. :oo:

    hitha riddanna ona na, yaluwek nowei nam thama hitha ridenne, kelimma munata kiyapan pita un nathi ekata kana un inna thanaka "mokadda burowo e kale kiyala"

    podi udaharanayak kiyannam, apith ekka udeta kana ekek innawa hamadama. me pereda batheka arapu gaman hamoma kanawa wage langama thibba thanin athadala aran kawa balinnam mu polsambola tika okkoma kaala. e bath eke thibbe biththarekui, parippui witharai . biththareth washpa una nisa mulu bath ekama kanna une paripputh ekka. Ithin patan gaththa kala iwara wenakalma aruta banna banna banna banna banna. supiriyatama athal ekak gaththa.
    ita passe arapu eka bathkakawa wath uge paththata harewwe api kanne nathi kama tika, u apita baniwa, a[ita hina kala marenawa. sarthakawa dawas 3k eka digata oka kala.
    baya wenna epa uta oka api thawa sathiyak wath karanawa
    podi dewal walatath lokuwata ganna ekek ban. kelin ma kiyanna bari seen ekak ban. api denna eka langa weda karanneth. ehema kiyala iwara wela kohomada ban aaye uge muna balanne. umba kiwwa wage ekak nam kiyanan thibba.

    අපෙත් ඔය වගේ එකෙක් හිටියා.මුස්ලිම් ඩයල් එකක්. උගේ බෙල්ල පුරාම කසලා තුවාල. බැලුවොත් කසන ගමන්මයි ඉන්නේ. කද්දීත් කසනවා ඔසේට. බෙහෙතුත් කරන ගමන් ඉන්නේ. මෙකාත් කන්න ගියාම එහෙමයි. මුගේ සිද්දියක් තිබ්බ මුලදී මුස්ලිම් කඩ වලින්මයි කන්න යන්නේ හලාල් ගැනම තමයි ඔලුවේ තියෙන්නේ චිකන් උනත් වෙන තැනකට ගියොත් කුස්සියට ගිහින් අහන සයිස් එකේ පොරක් මේකා. මු කිව්වට හැදෙන එකෙක් නෙවෙයි නිසා අපි දිගටම මුස්ලිම් කඩ වලට නොයා වෙන තැන් වලට ගියා. පස්සේ මෑන්ස් මුස්ලිම් කඩ නෙවේ නිසා වැඩිය කන්න ආවේ නෑ. ඉඳලා හිටලා ටැමිල් කඩේකින් කනවා. එදාට එනවා පොර. හැබැයි යාළුකම තාම එහෙම්මමයි සමහර සිංහලුන්ට වඩා හොඳයි. ආගමේ වැරදි මග පෙන්වීම් නිසා විනාස වෙනවා උන් :rolleyes:

    :rofl::rofl::rofl: apoi umbanam beruna
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Ai hematissema sema bokarana un.fuck sathiyata sarayak hadenawamai mokek hari sema bokaran ewilla.

    ow ban eka nam atta hembirissawa bo wenawa. hakas gaha hina weddi kela spray wenawa kema eki mage athei. :dull::dull::dull: ita passe kanna appiriyai mata . kema kana welawa thamai mage akamathima welawa.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    අපෙත් ඔය වගේ එකෙක් හිටියා.මුස්ලිම් ඩයල් එකක්. උගේ බෙල්ල පුරාම කසලා තුවාල. බැලුවොත් කසන ගමන්මයි ඉන්නේ. කද්දීත් කසනවා ඔසේට. බෙහෙතුත් කරන ගමන් ඉන්නේ. මෙකාත් කන්න ගියාම එහෙමයි. මුගේ සිද්දියක් තිබ්බ මුලදී මුස්ලිම් කඩ වලින්මයි කන්න යන්නේ හලාල් ගැනම තමයි ඔලුවේ තියෙන්නේ චිකන් උනත් වෙන තැනකට ගියොත් කුස්සියට ගිහින් අහන සයිස් එකේ පොරක් මේකා. මු කිව්වට හැදෙන එකෙක් නෙවෙයි නිසා අපි දිගටම මුස්ලිම් කඩ වලට නොයා වෙන තැන් වලට ගියා. පස්සේ මෑන්ස් මුස්ලිම් කඩ නෙවේ නිසා වැඩිය කන්න ආවේ නෑ. ඉඳලා හිටලා ටැමිල් කඩේකින් කනවා. එදාට එනවා පොර. හැබැයි යාළුකම තාම එහෙම්මමයි සමහර සිංහලුන්ට වඩා හොඳයි. ආගමේ වැරදි මග පෙන්වීම් නිසා විනාස වෙනවා උන් :rolleyes:

    ඇයි බන් මේ මුස්ලිම් ගොඩක් උන්ට කසන ලෙඩ තියෙන්නේ,අනික උන් ගාව එන අමුතු ගද මොකක්ද?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    Machan la. Office eke apith ekka ekata kema kana honda yaluwek innawa. U smahara welawa ta katha karaddi hina weddi kela spray wenawa bath ekata. Hitha ridenne nathiwa kohomada kiyanne.umbalata mehema wela nadda

    70 දශකයේ රාජකීය විද්‍යාලයේ අබේසේකර කියලා සෙක්ෂන් හෙඩ් මාස්ටර් කෙනෙක් හිටියා. අපි එතුමාට කිව්වේ "ඛේඨයා" කියලයි. එතුමා කථා කරනකොට කවුරුවත් ළඟ පහත ඉන්නේ නැහැ. ස්ප්‍රේ එක එච්චරට සැරයි. දවසක් මම හවස ඩිටේන්ෂන් එකකට අහු වෙලා ඔෆිස් එකේ රාක්ක අස් කරන්න සිදු උනා. මේ අතරේ අබේසේකර මහතා උප විදුහල්පතිගේ ටෙලිෆෝන් එකෙන් කෝල් එකක් අරගත්තා. කෝල් එක ඉවරවෙලා එතුමා ආපසු ගිය වහාම උප විදුහල්පතිතුමා රෙදි කෑල්ලක් අරගෙන ටෙලිපෝන් එක පිහදැම්මා. මම රාක්ක අස්සේ ඉඳගෙන බලා හිටපු බව එතුමා දැක්කේ ෆෝන් එක පිහ දැම්මාට පසුවයි. මට ලඟට අඬ ගහලා 'යූ කැන් ගෝ නව්' කිව්වා. හවස දෙකේ ඉඳලා හතර වෙනකං පැය දෙකේ ඩිටේන්ෂන් එකක හිටපු මම දෙකහමාර වෙන්නත් ඉස්සෙල්ලා යන්න ලැබුනේ 'ඛේඨයා' මහතාගේ ස්ප්‍රේ එක නිසයි.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,897
    12,229
    113
    Behind u :p
    Yaluwek Nam kiyanne mehemai

    Kanna danne nadda huththige putho me kama ekata kela wisiwenawa thota penne nadda
    Tho bimada nidiyanne ,thoge as dekata meeminno hukalada, api me kanne thoge kela ne ballo,thota table manner's purudu kale nadda podikale ,Gon pakaya ....

    Onna ohoma kiyapan