ලංකාවේ මුස්ලිම් සහෝදරයන්ට
රිසානාගේ වීඩියෝ එක දැකල මාර විදියට දුක හිතුන නිසයි මේක දමන්න හිතුනේ.ඒ කෙල්ල මුස්ලිම් උනාට ලංකවේ කෙල්ලෙක්.එක නිසා අපේ නෙතටත් කඳුලක් අවේ එකයි.උඹල මුස්ලිම් අය අරාබියට මුස්ලිම් රටවල් වලට ඇද්දට උඹලට සලකන්නේ කුඩම්මාගේ සැලකිලි.ඒක නිසා දැන්වත් ඔලුවට අරගෙන මේ දේවල්, එකම...