හැම නංගියෙක් ම කියවන්න.

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    හැම නංගියෙක් ම කියවන්න.

    මෙම සින්දුවිම ඉන්දියාවේ උනාට.ලංකාවේ හෝ වෙනයම් ඕනෑම රටක සිදුවෙන්න පුළුවන්.හැම අම්ම කෙනෙක් නංගි කෙනෙක් අක්කා කෙනෙක් හවස බස් වල යද්දී පරිස්සම් වෙන්න ඕනේ.A/C බස් එකක යද්දී උනත් ඒ බස් එකේ පිරිමි විතරක් ඉන්නවනම් ඒ බස් එකේ යන එක හොඳ මදි කියන එකයි මගේ අදහස.වැඩට යන නංගිලා අක්කල ඉන්නවා නම් එයාලටත් අඩුම ගානේ 7 වෙද්දී වත් ගෙදර එන විදියට උදේ පාන්දර වැඩට ගිහින් වැඩපිළිවලක් සකස් කරගන්නවා නම් හොඳයි.දැන් කියන්න එපා කොහොමද 7 වෙද්දී එන්නේ කියල එත් හැකි පමණින් උත්සහ කරන කලින් ගෙදර එන්න.මම කියන්නේ මේ හැමපිරිම්යම ගැහුණු දුෂණය කරන්න බලන් ඉන්නවා කියල නෙමේ.එත් සමහර මිනිසුන්ට හිතේ එහෙම අදහස් තියනවා.එම අදහස් ඉටුකරගන්න ඔබ විසින් ඉඩ සලස්වා දෙන්න එපා.ඔබේ ආරක්ෂාව ගැන මිට වඩා සලකිල්මත් වෙන්න ඕනේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං, ඕය කතාව කියෙව්වා, මේවා කොහෙත් වෙන්න පුලුවන් දේවල් බං, ඉන්දියාවේ කියලා නෑ, කෙල්ලෙක් තනියෙන් රෑ අවධියේදි සැරිසරද්දි දැන් හුගාක් එවුන් හිතන්නේ බං, එකිගේ චරිතය හරි නෑ කියන මට්ටමේ ඉදගෙනයි, ඉතින් එකිගෙන් අයුතු ප්‍රයෝජන ගන්න ඉන්න උදවියට එක පිටුවහලක් වෙන එක ඉතින් අහන්නත් දෙයක් ද.
     
    :yes::yes::yes: