මගේ බොක්කට වැදුන
මචන් මට හිතුනා හැමෝටම බොක්කටම වැදුන සින්දු ඇතිනේ ඒවා මෙතන දාපල්ලා.මගේ බොක්කටම වැදුන සින්දුව තමයි මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්.බුට් කාපු එකෙක් ඇහුවොත් කඳුළු පනිනවා
.