කව්රුහරි දන්නවනම් කියන්න මේ scooter එක හොඳද 6.5 කට

ArnoDorian

Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    අනේ මන්ද බන් කොල්ලෝ මල්පොන්නයෝ වාගේ මොකට ස්කුටර් පදිනවද මන්ද (වෙස්පා වගේ සහ කැලෑසික් ස්කුටර් පදින උන්ට අදාල නොවේ ) කොල්ලෙක් වගේ හොද බයික් එකක් පැදපල්ලකෝ බන් ....
    Siraa kathawa
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    Oya ganata electric bike ekak ganin bn.Polim wala katu kanna onith na.

    Ntroq wikunanna dala tiyena goda balapanko.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    අම්මෝ බන් !ඔය ගානට ඉස්සර බයික් දෙක තුනක් ගන්න තිබුන! :baffled: