ඔබ ක්‍රීඩා ලෝලියෙකු ලෙස ඔබේ ජීවිතය කෙරෙහි සැබවින්ම අවධානය යොමු කරන්නේ නම්, මා මෑතකදී කළාක් මෙන්, ඔබ බොහෝ කාලයක් ගත කරන්නේ යථාර්ථයෙන් ගැලවීමට, මංමුලා සහගතව උත්සාහ කරන්නේ බලාපොරොත්තු සුන්වීම් , සමාජ හා පුද්ගලික පීඩාවන් මොහොතකට අමතක කර දැමීමටයි. පාලකයන්ගේ අවශ්‍යතාවයද එයයි. අතීත රෝමයේ කොලෝසියම ගොඩ...