අවම ස්ථිර රැකියාවක හිටියොත් හොදයිඅවුරුදු 25 වෙද්දි ජීවිතේ මොන වගේ තැනක ඉන්න ඕනෙද බං.

අඩෝ Thanks මචං.මම රිපීට් ලියනවා 26යි,
ඕම හිතන්න එපා එක එකාගෙන් අහ අහා , උන් උත්තර දෙන්නෙ උන්ගෙ මට්ටමෙන්,
උබ ගොඩයන්න මොනාහරි කරන ගමන් ජීවිතේට ගලාගෙන යන්න ඉඩදීපන්
දැන් මෙතන සල්ලි තියන උන් කියයි ගේකුයි වාහනෙකුයි තියෙන්න ඕන කියලා
උබට ඩිප්රෙෂන් හැදෙන එක විතරයි වෙන්නෙ

Thanks මචං.ජීවිතේ මොන මට්ටමේ තිබ්බත් ජීවත් වෙන්න පුළුවන් මට්ටමේ මානසික මට්ටමක ඉඳපන්.
ජීවිතේ මොන මට්ටමේ තිබ්බත් ජීවත් වෙන්න පුළුවන් මට්ටමේ මානසික මට්ටමක ඉඳපන්.
තෝ නොදන්නා දෙයක් තියෙනවා මෙතන. ගෑනුන්ට එහා ගිය දෙයක්.uba oya kiyane ara baduwa nisa uba ජීවත් වෙන්න පුළුවන් මට්ටමේ මානසික මට්ටමක ne kiyala da
තෝ නොදන්නා දෙයක් තියෙනවා මෙතන. ගෑනුන්ට එහා ගිය දෙයක්.