අනේ ගොනෝ මූ මේ නිව් යෝර්ක් එකෙක් නෙවේ අනික අනික් මැසේජ් වල තියෙන්නේ මම කලින් උගෙ සයිට් එකෙන් බාපු එකක් වැඩ කරන්නේ නෑ කියලා දාපු එකක් ඕනෙනම් ඒ ටිකත් දාන්නම්.මෙහෙම කියන්න එකම හේතුව උගේ තේමා පාටය දාලා තිබ්බා my life my rules dont like it get lost? කියලා ස්ටේටස් එකක් මම ඕකට දැම්මා පොර ටෝක් නැතිව...