දැන් පැය එකහමාරක ඉඳලා අපේ ඔෆිස් එකේ ADSL වැඩ කරන්නේ නැහැ.. complaint කරන්න කතාකරා 1212 නොම්මරේට.. ඒක දිගටම වැඩ කරන්නේ නැහැ.. engaged tone එකක් එන්නේ.. වෙන මොන නොම්මරේට ගත්තත් 1212ට ගන්න කියලා කියනවා.. අම්මපා මුන්ට හෙන ගහන්න ඕන.. ඇඩ් දෙන්නේ නම් WWW කියලා.. කම්ප්ලේන් කරගන්න විදියක් නැහැ.. උඹලටත්...