මේ Course එක ගැන මොකද හිතන්නේ?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ Course එක ගැන මොකද හිතන්නේ?

    මගේ මල්ලි කෙනෙක් Turnkey එකේ මේ Course එක කරන්න හදන්නේ..
    Turnkey එක ගැන සහ මේ Course එක ගැන තියෙන අදහස් කිව්වොත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි..
    Turnkey එකේ අත්දැකීම්, උගන්නන හැටි ගැන දන්නවනම් කියන්න...
    ස්තුතියි..


    http://turnkey.lk/courses/network-administration.php?c=wnw

    turnkey-logo.jpg