SLT මගුල

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැන් පැය එකහමාරක ඉඳලා අපේ ඔෆිස් එකේ ADSL වැඩ කරන්නේ නැහැ.. complaint කරන්න කතාකරා 1212 නොම්මරේට.. ඒක දිගටම වැඩ කරන්නේ නැහැ.. engaged tone එකක් එන්නේ.. වෙන මොන නොම්මරේට ගත්තත් 1212ට ගන්න කියලා කියනවා.. අම්මපා මුන්ට හෙන ගහන්න ඕන.. ඇඩ් දෙන්නේ නම් WWW කියලා.. කම්ප්ලේන් කරගන්න විදියක් නැහැ.. උඹලටත් ADSL අවුල්ද?
     
    Last edited:

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    apita eye wassa ambaneta...eye idan mita payakata kalin wenakan mata slow.
    site ekan open karannath baruwa hitiye..wahinakota adiwegi kiyala kiyanne...
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    mra scn eka mth dwl awith blnkota vda na. mn a pra call kla unta 3 p.m. vtra. A wele hbai tuk gla hduva un ehn. ube connection eka glvla mge eka high klda dnne na un hdsyta :p
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    වෙනදටත් වඩා අද ස්පීඩ් යකෝ.. නැගල යනවා