මත්තල වටින්නේ මේ වෙලාවට තමයි..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මත්තල වටින්නේ මේ වෙලාවට තමයි..

    මත්තල වැඩක් නෑ.. ප්ලේන් එන්නේ නෑ කියලා කිව්වට (ඒවා ඇත්ත තමයි, ඒක වෙනම කතාවක්).. මෙන්න මත්තලින් ගන්න පුළුවන් ප්‍රයෝජන වලින් එකක්..
    දැන් ඉතිං හාමුදුරුවන්ට එයාපෝට් දෙකේම කට්ටිය දාන්න වෙනවා.. කුණු බිත්තර ඕඩර් එක ඩබල් කරන්න වෙනවා..

    536139_548582755164255_1283080953_n.jpg
     
    • Like
    Reactions: krizta

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    මත්තලින් බැහැලෑ කෑලෑ පාරකින් කොළඹ එන්න බැරුව යෑ. හැබැයි වල් අලියන්ගෙන් තමා ප්‍රවේශම් වෙන්න ඕන.