ඔක අපි දිනන මැච් එක
පළවෙනි ඔවර කිහිපයෙම ඉන්දියාව ලකුණු 9 කට අපි ශෙවාග් වයි ටෙන්ඩුල්කාර්වයි දවා ගන්නවා
විකට් ගන්නෙ ලසිත් මාලිංග
මන් හිතුවා අපි දිනුම් තමා කියලා
එත් පස්සෙ මුන් මැච් එක විකුණලා, කවුරු හරි වැඩි ලකුණු ගහපු එකෙක්ගෙ කැච් එකක් බැවා බවුන්ඩ්‍රි එක හරියෙදිම.
සාමාන්යෙන් සෙමිෆයිනල් ගහපු උන්මයි ෆයිනල් ගහන්නෙත්
එදා ඒ මැච් එකෙ සෙමිෆයිනල් නොගහපු 3 දෙනෙකුයි ජීවිතෙට ජාත්‍යන්තර මැච් එකක් ගහපු නැති එකෙකුයි ටීම් එකට ඇතුලත් කරලා තිබ්බ
උගෙ මංගල එක්දින තරඟය කප් එකෙ ෆයිනල් එක
ඒ අවුරුද්දෙ ඉන්දියාවෙ ඡන්දයක් තිබුණා මතකයි
පස්සෙ සංඝා ඇවිත් දුකෙන් වගෙ කිව්වෙ ක්‍රිකට් වලට දෙශපාලනෙ රිංගගෙන කියලා
එකෙන් තෙරුණා අවුල