1. laka007

    සති දෙකකින් ඇහෙන Braking News 🔔🆘️🔴

    ඔය සිරසේ... හිරු එකේ එක කියපන් බලන්න. 🤔
  2. laka007

    ❌වාහන ආනයනයට අදාළව නිකුත් කෙරුණු ගැසට්ටුවක් අවලංගු කරයි

    සරලව කියපන් මචන්, වාහනේ විකුන්නද එපාද
  3. laka007

    එකම කාරණයකට එකම විදියට දෙපාරක් සතුටු වීම 😍🌷🧭

    මේ අතරේ ටොබයියො-- කරන්න හිටියේ 🤔 🤔
  4. laka007

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඇයි බන් විනෝදයි කිවුවේ ගහනකොට
  5. laka007

    උඩින්ම දුන්න හෝමාගම හරක්ට පු*රුදය ඉහලින්ම උදාවෙයි!

    ගෑස් පෝලිම් නොදැකපු නොහිටපු උන්ට මේවා මැජික් :lol: :lol: :lol:
  6. laka007

    මුතුගල කියන්නෙ නරියෙක් ද

    ලොකුම බයි නලුවා
  7. laka007

    ලෝකෙට විහිළුවක් උන නූගත් උද්දච්ච මෝඩ මාලිමා ජෙප්පෝ වගේද R. ප්‍රේමදාස

    R ප්‍රේමදාස හා ජෙප්පො R ප්‍රේමදාස හා ර්‍. S ප්‍රේමදාස හේමා P හා ශීරන්ති R :lol: :lol: :lol:
  8. laka007

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    සොමේ වන්ශේ
  9. laka007

    Leasing rates 2026

    11% 🤔 🤔
  10. laka007

    කන්‍යාභාවය නැති ගෑනු මෝඩ වෙලා බඳින්න එපා

    එක 100%ක්ම හරි නැ, මොකද පාසල්,කැම්පස් ගත්තොත් ප්‍රයිවට් ,පබ්ලික් කියලනෑ... ඉන්න කොල්ලො කෙල්ලො ඔනේ තරම් ඔය දේ කරගන්නවා. සමාජ මට්ටම මනින්නෙ කොහොමද? වෙන්න දොස්තරල ගෙ කෙරුවාවල් දන්න වා ඇතිනේ (100% එහෙම වෙන්නෙ අනෑ) මම කියන්නේ මෙක බලන පොඩි උන් බහුතරයකට වෙන දේ.? එක අතකට අද සමාජෙට මේවා මනස්ගාත
  11. laka007

    සුද්දන්ගේ දියුණු රටවල මෙහෙ වගේ නැහැ..

    අපෙන් ඉගෙන ගෙනද? අපි උන්ගේ ඉගෙන ගෙනද? :lol: :lol:
  12. laka007

    කන්‍යාභාවය නැති ගෑනු මෝඩ වෙලා බඳින්න එපා

    දැන්කාලේ උන්ට බදින්නේ නැතුව ඉන්නද උබ කියන්නේ :lol: :lol:
  13. laka007

    කෝල් එකක් Answer කරද්දි හෙලෝ වෙනුවට කියන්න පුලුවන් වෙන වචනයක්

    මල පන්නන්න ඔනේ උනාම මමත් කතාකරන්නේ ඔහොම
  14. laka007

    🇺🇸🇮🇷 Trump has 3 options now regarding Iran:

    5 වන අවස්තාව, කිර්දි බලලුන් ලවා කොස් ඇට බෑවීම+ සල්ලි දීලා ජන අරගලයක් කරවීම
  15. laka007

    කයිතන් ඉල්ලන් කන්නද බන් හදන්නෙ? 🤭🤭

    එකෙක් ගහනව කියලා දන්නේ නැද්ද අහනවා., එකෙක් ටර්පිඩො, සම්මැරීන ගැන විස්තර දෙනවා. එකෙක් පලවෙනි නැව අපේ මුහුදු සීමවේ වැනසුවෙ කියලා බොරු කිය කිය ඉන්නවා. එකෙක් රට එන්න දුන්නේ නෑ කියලා බයිලා කියනවා. තව එකෙක් කියපු නැවේ හිටපු ළමයි එක පාරට ලොකුවෙලා. එකෙක් රටට 2නි නැව ගත්ත කියලා බනිනවා අනේ මෙහෙමත් බයි...
  16. laka007

    මිහින්තලේ හිමි ට්‍රම්ප් ගෙන් ගේම ඉල්ලයි 😁 😂 😀

    අදුරන කෙනගේ මුනුපුරාට කියලා නැද්ද මේ පාර..., අනේ හාම්දුරුවනේ, පූජකයිනි, දේශපාලුවනි. කියන දේයක් යාලුවො එක්ක සින්හලේන් ඔකා පිස්ස ඔය කියන ඒවා සිරා ගත්තොත්
  17. laka007

    ඉරානයෙන් ආපු මිනිස්සුන්ට ලංකාවේ සරණාගතභාවය දෙයි ද.

    කොයි කවුරුත් කරන්නෙ එහෙම තමා, මතකද මියන්මාර් සෙට් එක.

    No contents