වාහනෙන් දුම් දානවද?
මේ ත්‍රෙඩ් එකෙන් කියන්නේ වාහන වල දුම් දාන එක නවත්තන හැටි නෙමේ. වහන්යටත් පරිසරයටත් වැදගත් කොටසක් වන උත්පෙරක පරිවර්තක ගැන.
වාහන වල දුමේ අඩංගු වෙන්නේ මොනාද?
SO2,H2S,CO,CO2,NOx,H2O,නොදැවුණු හයිඩ්රොකාබන, කාබන් කුඩු(carbon dust)
අලුත් වාහන වලත් මෙවමද?
SO2,H2S,CO2,H2O,N2...