2018 දී මෙලොව එලිය දකින ලොව බලසම්පන්නම දුරේක්ෂය
2018 දී මෙලොව එලිය දකින ජෙම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය නොහොත් මිළග පරම්පරාවේ අභ්‍යවකාශ දුරේක්ෂය ගැන තමා අද කතා කරන්න යන්නේ මුලින්ම ජේම්ස් වෙබ් ගැන සාමාන්‍ය තොරතුරු විමසා බලමු
සමාගම : නසා ආයතනය (මිට අමතරව යුරෝපා සහ කැනේඩියානු අභ්‍යවකාශ ආයතනයද...