අර්ජුන තාප්පෙන් පැන යයි

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අර්ජුනයගෙ සරම ගලවගෙන ඇතුලෙ උන් ඒකයි උන් වෙඩි තියල තියෙන්නෙ...බොරු දාන්න එපා නිකන්

    එකනේ :rofl::rofl:අර්ජුන මොළකාරයා ඊලග fcid බයවෙලා ෆයිල්ස් ටික ගන්න ගිහින් සරම කදාගත්තේ :love::love:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර්ජුනයගෙ සරම ගලවගෙන ඇතුලෙ උන් ඒකයි උන් වෙඩි තියල තියෙන්නෙ...බොරු දාන්න එපා නිකන්

    සරම ගලෝ ගත්තට වෙඩි තියල මිනී මරනවද යකෝ ,මොන තිරිසන් කතාද තොපි මේ කියවන්නෙ , උබල මිනිස්සුද??? :angry::angry::angry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සරම ගලෝ ගත්තට වෙඩි තියල මිනී මරනවද යකෝ ,මොන තිරිසන් කතාද තොපි මේ කියවන්නෙ , උබල මිනිස්සුද??? :angry::angry::angry:

    එහෙම මන්ත්‍රී කෙනෙක්ට අත තියන්න කව්ද බන් ඕකුන්, ඔයිට වඩා දෙයක් කරානන් එහෙම මොකද වෙන්නෙ...
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අර්ජුන මිනී මරුව.. :angry::angry::angry:
    ඔය පටන් ගත්තා විතරයි. දවස් 20ක් යද්දී මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. මහින්දවත් පාර්ලිමේන්තුව කැදවලා කෙලින්ම ඇමතිලා පත්කරලා අරුව එලෙව්වත් කමක් නැහැ.. මෙහෙම පිස්සු නටන්න රට තියන එක වැරදියි. :sorry::sorry::sorry::sorry:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    එක නම් කොහෙටවත් නැමෙන්නේ නැති එකක්..එත් මනුස්සයෙකුට වෙඩි තියපු එක අනුමත කරන්න බැ ..මහින්ද කරත් වැරැද්ද වැරැද්ද මයි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අර්ජුනයගෙ සරම ගලවගෙන ඇතුලෙ උන් ඒකයි උන් වෙඩි තියල තියෙන්නෙ...බොරු දාන්න එපා නිකන්

    sarama galawagana newi sarama aya andinan bari thathweta path wela baya unata passe ekai anduma maru karala thiyenne.:rofl::rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එකනේ :rofl::rofl:අර්ජුන මොළකාරයා ඊලග fcid බයවෙලා ෆයිල්ස් ටික ගන්න ගිහින් සරම කදාගත්තේ :love::love:

    මොනාද බන් මේ සැරින් සැරෙ මාරු කරන්නෙ...එකක් තියපන්කො...ටයිප් කරල ඉවර වෙද්දි මාරු කරල :rofl:
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    pissuda aysey... arjunayata bayata chuu gihilla.. ethana wena kalisamak thibbey nathi nisa stf eke ekek kalisama galawala deela....
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොනාද බන් මේ සැරින් සැරෙ මාරු කරන්නෙ...එකක් තියපන්කො...ටයිප් කරල ඉවර වෙද්දි මාරු කරල :rofl:

    උබ මටද කිව්වේ :rolleyes: කොහෙද මාරු කරේ ටයිප් කරපු එකක් :no::no:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Last edited by KavinduDD; Today at 08:01 PM. :rofl:

    එහෙම වැටිලා තිබ්බාට මම එඩිට් කරේ නැහැ බන් ,:rolleyes: මගේ පරණ රිප්ලයි එකට එහ්ම්ම ටයිප් කරා නම් පොස්ට් එක දාන්න තිබ්බනේ quote කාරල්ලා නේ තිබ්බේ :rofl:දැන්මේ රිප්ලයි තුනයි එහ්ම්ම තියනවා

    මම වෙන පොස්ට් එකක් දැම්මා නම් දැම්ම පොස්ට් එක ලගින් යන්න හරි කියපන් බලන්න වෙනඅදහසක් දෙනවානම් :rolleyes:

    ""මේක edit karaa සමහර අකුරු ටයිප් වෙලා නමැති නිසා :D:D
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    danwath hithapalla

    api hithuwa kiyala wadak nane ban.
    arjuna wage mati harak hithanna epayi situation eka awul nisa ethenta noya inna.
    uta loku reason ekak tiyenna athi eethenta yanna. monawa hari hanganna.
    nattan itin passe gihin ganna puluwan ne uge badu tika.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    api hithuwa kiyala wadak nane ban.
    arjuna wage mati harak hithanna epayi situation eka awul nisa ethenta noya inna.
    uta loku reason ekak tiyenna athi eethenta yanna. monawa hari hanganna.
    nattan itin passe gihin ganna puluwan ne uge badu tika.

    arjuna file hora:D:D