බදුර්දින්,හකිම්

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    රනේ කෙලින්ම බොන්ඩ් සල්ලි යුස් කරනවා. මරා කෙලින්ම සීෂෙල්ස් මනි යුස් කරනවා. මදිපාඩුවට තමා ඔය චයිනිස් උන් හෙල්ප් එක දෙන්නේ. දෙගොල්ලොන්ගේම වැඩි බිඩ් එක දෙන තැනට ඔය හාල් කැලි ටික බහියි.. කොහොමත් වැඩි වාසි මහින්දට. මොකද ඉනිශියල් හම්බවෙන ගැන වගේ නෙමෙයි. මහින්ද ආණ්ඩු හැදුවහම කොමිස් එහෙම ෂුවර් චිනගෙන්.. එවල වැරැද්දකුත් නැහැ. අපි උනත් වැඩක් නිකන් කරන්නේ නැහැනේ.

    :lol::lol:
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    දැන් මරා ඔය තානාපතියා අතේ පනිවිඩයක් යවයි ජින් පින්ට බඩු ලෑස්තියි ආණ්ඩු හදන්න, ඇඩ්වාන්ස් පේමන්ට් එකක් එවන්න කියලා පර්චෙසින් වලට. චිනාට ඕක නතින්ග්.. ඉන්දියන් එකා රනිල්ට බැක් කරනවා ඇති කොහොමහරි ටෙම්පල්ස් ට්‍රිස් වල ඉන්න. මොකද රනිලා හැර වෙන එක පොන්නයෙක්වත් වරාය ඉන්දියන් උන්ට දෙන්නේ නැහැ. මේ සිටුවේෂන් එකේ හැටියට ඔපන්ලි සිරාට ෆයර් කරන්න බැරිත් නැහැ ඉන්දියන් උන්.
     
    • Like
    Reactions: kasun757

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    thambi tika nathuwa ba machan. habai labana parawath eka sinhala pakshayakata chande dunna nam hari

    සින්හලයගෙ අසමගිය හින්ද අපෙ ජීවිත කාලෙ තුල එහෙම හීනයක් සැබැ වෙන්ඩ තියන සම්බාවිතාවය අඩුයි