දර්මය ආහාලා සොවාන් වෙන්නෙ, චතු අරිය සත්‍ය ආහාලා දැන ගෙන පටිචචසමුප්පාදය අවබොද කරන් සංම්මාදිට්ටියට පත්විම සොතාපන්න වෙන්නෙ,
View attachment 252062
View attachment 252063
දර්ශනයෙන් තමයි සොතාපන්න වෙන්නෙ,
බාවනා පාහා තබ්බා දෙවනුව,
ත්‍රිපිටකෙ තියෙනවා කියවලා බලන්න,
අරිඅටගි මගෙ චයිතසික 8 ක් ගැන කියලා නැ,
1. කියන්නෙ..සතිපට්ටනය ඕනෙ වෙන්නෙ නැ සොවාන් වෙන්න?
2. ඔතන දර්ශනයෙන් කියන්නෙ මොකක්ද?