බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    දර්මය ආහාලා සොවාන් වෙන්නෙ, චතු අරිය සත්‍ය ආහාලා දැන ගෙන පටිචචසමුප්පාදය අවබොද කරන් සංම්මාදිට්ටියට පත්විම සොතාපන්න වෙන්නෙ,

    View attachment 252062
    View attachment 252063

    දර්ශනයෙන් තමයි සොතාපන්න වෙන්නෙ,

    බාවනා පාහා තබ්බා දෙවනුව,

    ත්‍රිපිටකෙ තියෙනවා කියවලා බලන්න,

    අරිඅටගි මගෙ චයිතසික 8 ක් ගැන කියලා නැ,

    1. කියන්නෙ..සතිපට්ටනය ඕනෙ වෙන්නෙ නැ සොවාන් වෙන්න?
    2. ඔතන දර්ශනයෙන් කියන්නෙ මොකක්ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔබතුමා කියන x කියන එකත් දිට්ටියක් විදිහට ඇරෙන්න වෙන විදිහට පෘටක්ජනයට මැරුනත් ගන්න බැ
    හා
    ඒම කිය කිය ඉන්න
    නිවන් දකියි
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    1. කියන්නෙ..සතිපට්ටනය ඕනෙ වෙන්නෙ නැ සොවාන් වෙන්න?
    2. ඔතන දර්ශනයෙන් කියන්නෙ මොකක්ද?
    සුත්‍රෙත් එක්ක දැම්මා අර වයසක උපාසක ආම්මලා වගෙ වෙන්නෙ නැතුව තෙරුම් ගන්න ට්‍රයි කරන්න,

    චතු අරිය සත්‍ය කියන්නෙ සුතමය දැනුමක්, බැදෙන දිට්ටිය, මිදෙන දිට්ටිය අවබොදෙ, දර්ශනය දැක්ම දිට්ටිය,

    සංම්මා දිට්ටිය, සකස් කිරිමෙන් මිදෙන දැක්ම,
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    හුස්ම / නාසය පමනක් කියල කොහෙවත් මම කියල තිබුන වගේ ද? :unsure: සමතය වඩන ක්‍රම ගනනාවකින්, හුස්ම/නාස ප්‍රදාන ක්‍රමයක්

    හුස්ම ගන්න බාවනා ක්‍රමය කියල තියෙන්නෙ..එහෙම කරන්න පුලුවන් අයට...එහෙම බැරි අයට සක්මන් භවනා..නැති නම්, කසින...ඔය වගේ ක්‍රම කොච්චර තියෙනවද

    ඔව්..සම්මා දිට්ටිය නැති මෝඩයින් (මාර්ගස්ත නැති පෘතක්ජනයින් ) තමයි ඕක කරන්න පටන්ගන්නෙ මාර්ගයට පැමිනෙන්න...
    පෘතක්ජනයට..හුස්ම රැල්ලත් ඇත...හුස්ම ගන්න කෙනත් ඇත..
    හුස්ම රැල්ල ඔයා නාසය ඇරෙන්න වෙන තැන් වලිනුත් ගන්නවද? :p

    සක්මන් - කයක්/කකුල් දෙකක් අවශ්‍යයි
    කසින - එළියේ තියෙන නිමිත්තක් අවශ්‍යයි
    හුස්ම රැල්ල - නහයක් අවශ්‍යයි

    ඔය එකක් වත් නැති උනොත් එතකොට sorry.com ද?

    හොඳයි ඉතින්... ඕව කොහොම හරි කලා කියමුකො, කරල දැන් ප්‍රතිඵල තියෙනවද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    සුත්‍රෙත් එක්ක දැම්මා අර වයසක උපාසක ආම්මලා වගෙ වෙන්නෙ නැතුව තෙරුම් ගන්න ට්‍රයි කරන්න,

    මෙහෙමන බන්...එකම සුත්‍රය උනත් කෙන කෙනා තේරුම ගන්න විදිහ වෙනස් නෙ...

    චතු අරිය සත්‍ය කියන්නෙ සුතමය දැනුමක්, බැදෙන දිට්ටිය, මිදෙන දිට්ටිය අවබොදෙ, දර්ශනය දැක්ම දිට්ටිය,

    සංම්මා දිට්ටිය, සකස් කිරිමෙන් මිදෙන දැක්ම,

    මෙන්න මේකෙ නම් තියෙන්න..සක්කාය දිටිටිය, ඒ කියන්න්නෙ සොවාන් වෙන්නත් සතිපට්ටානය වඩන්න කියලනෙ බන්? ඇයි එහෙම?

    1749594208996.png

    ඒක පැත්තට දාපන්කො...සම්මදිටිටිට නෙවේ...මොන මගුලට එන්නත් නීවරන ටික කඩන්න එපෙය්...ඒකටත් සතිපට්ටනය වඩන්නලු නෙ බන්...බුදු හාමුදුරුවන්ට අවුලක් වෙලාවත් ද.,.

    1749594372349.png

    උබට මේ දෙක කලින්ත් පෙනුනුව...උබ උත්තර දෙන්නෙ නැත්ව ලිස්සල ගියා...මේ පාර මට කියපන් කො මේ සුත්‍ර දෙකෙන් මොකක්ද කියන්නෙ කියල එකෙන්ම
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    හුස්ම රැල්ල ඔයා නාසය ඇරෙන්න වෙන තැන් වලිනුත් ගන්නවද? :p

    මම එහෙම ගන්නව කිව්වද?

    සක්මන් - කයක්/කකුල් දෙකක් අවශ්‍යයි
    කසින - එළියේ තියෙන නිමිත්තක් අවශ්‍යයි
    හුස්ම රැල්ල - නහයක් අවශ්‍යයි

    ඔය එකක් වත් නැති උනොත් එතකොට sorry.com ද?

    ඔවා කියල තියෙන්නෙ..එහෙම කරන්න පුලුවන් පෘතක්ජනයින්ට... දෙවියන්ට වගේ..චයිතසිකම අරමුනු කරන්න පුල්වනෙන්නෙ

    හොඳයි ඉතින්... ඕව කොහොම හරි කලා කියමුකො, කරල දැන් ප්‍රතිඵල තියෙනවද?

    ඉවර වෙනකල් කරල බලපු කෙනාට තමයි ඒක කියන්න පුලුවන්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නීවරන ටික කඩන්න එපෙය්...ඒකටත් සතිපට්ටනය වඩන්නලු නෙ බන්...බුදු හාමුදුරුවන්ට අවුලක් වෙලාවත් ද.,.
    නිවරන කියලා තව දිට්ටියක් දැන්. 😛
    ඕයා කඩ කඩ ඉන්න.
    රේස් එක දුවලම බලන්නකෝ ඉවර වෙන්නේ කොහොමද කියලා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    හා
    ඒම කිය කිය ඉන්න
    නිවන් දකියි
    කිය කිය ඉන්න කියල කිව්වෙ නැ නෙ...ඔබතුමාගේ x ඩිට්ටිය ගත්තත්...කලින් දැනන් හිටිඅ x-1 දිටිටිය ගත්ත..ප්‍රායොගිකව කරන කෙනාට තමයි ප්‍රතිපල ලැබෙන්න පුලුවන්..
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මෙහෙමන බන්...එකම සුත්‍රය උනත් කෙන කෙනා තේරුම ගන්න විදිහ වෙනස් නෙ...

    මෙන්න මේකෙ නම් තියෙන්න..සක්කාය දිටිටිය, ඒ කියන්න්නෙ සොවාන් වෙන්නත් සතිපට්ටානය වඩන්න කියලනෙ බන්? ඇයි එහෙම?

    View attachment 252064

    ඒක පැත්තට දාපන්කො...සම්මදිටිටිට නෙවේ...මොන මගුලට එන්නත් නීවරන ටික කඩන්න එපෙය්...ඒකටත් සතිපට්ටනය වඩන්නලු නෙ බන්...බුදු හාමුදුරුවන්ට අවුලක් වෙලාවත් ද.,.

    View attachment 252065

    උබට මේ දෙක කලින්ත් පෙනුනුව...උබ උත්තර දෙන්නෙ නැත්ව ලිස්සල ගියා...මේ පාර මට කියපන් කො මේ සුත්‍ර දෙකෙන් මොකක්ද කියන්නෙ කියල එකෙන්ම

    ත්‍රිපිටකෙ කොටස දාන්න, ඔය නෙට් එකෙ එවා නෙවෙයි, පොතෙ කොටස දාන්න පෙල කොටසත් එක්ක,

    1000001773.jpg

    1000001774.jpg
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    නිවරන කියලා තව දිට්ටියක් දැන්. 😛
    ඕයා කඩ කඩ ඉන්න.
    රේස් එක දුවලම බලන්න ඉවර වෙන්නේ කොහොමද කියලා.

    මහත්තයො..පෘත්කජනය ඉන්නෙම දිට්ටිවලින් තමයි...එතනනි මිදුනු දාට තමයි ඔවයි..මාර්ගයයි..ඔක්කොම අයින් වෙන්නෙ...මාර්ගයත් ද්ටිට්ටියක් තමයි...කොච්චර කිව්වත් ඉතින් තේරෙන්නෙ නැ නෙ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කිය කිය ඉන්න කියල කිව්වෙ නැ නෙ...ඔබතුමාගේ x ඩිට්ටිය ගත්තත්...කලින් දැනන් හිටිඅ x-1 දිටිටිය ගත්ත..ප්‍රායොගිකව කරන කෙනාට තමයි ප්‍රතිපල ලැබෙන්න පුලුවන්..
    මන් දිට්ටියේ තියෙන වැරැද්ද පෙන්නුවේ.. නැතුව දිට්ටයක් නෙමෙයි කිව්වේ. වැරැද්ද පෙන්නුවහම, පෙන්නපු එක දිහා බලන්නැතුව, ඇගිල්ල දිහා බල බල ඉන්න.

    මහත්තයො..පෘත්කජනය ඉන්නෙම දිට්ටිවලින් තමයි...එතනනි මිදුනු දාට තමයි ඔවයි..මාර්ගයයි..ඔක්කොම අයින් වෙන්නෙ...මාර්ගයත් ද්ටිට්ටියක් තමයි...කොච්චර කිව්වත් ඉතින් තේරෙන්නෙ නැ නෙ
    තේරුම් ඇති වෙන තැනම තේරුමක් ඇති වෙන්න බැහැ කියලා දැක්කහම තේරුම වැඩක් නැති වෙනවා. ඉතින් මට තේරුම මොකක් වුනත් අදාල නැහැ.

    ඉතින් මිදෙන්න තමයි කියන්නේ. කවද්ද මිදෙන්න බලන් ඉන්නේ?
    ------ Post added on Jun 11, 2025 at 4:11 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    මන් දිට්ටියේ තියෙන වැරැද්ද පෙන්නුවේ.. නැතුව දිට්ටයක් නෙමෙයි කිව්වේ. වැරැද්ද පෙන්නුවහම, පෙන්නපු එක දිහා බලන්නැතුව, ඇගිල්ල දිහා බල බල ඉන්න.

    මහත්තයො, ද්ටිටියෙ අවුල පෙන්නන්න බැ පෘතක්ජනයට...ගන්නෙම දිට්ටියෙන් නිසා...කරන්න පුලුවන් දිට්ටියෙන් එලියට එන මාර්ගයක් පෙන්නන විතරයි..ඒ මාර්ගයත් දිට්ටියක්ම තමයි...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මහත්තයො, ද්ටිටියෙ අවුල පෙන්නන්න බැ පෘතක්ජනයට...ගන්නෙම දිට්ටියෙන් නිසා...කරන්න පුලුවන් දිට්ටියෙන් එලියට එන මාර්ගයක් පෙන්නන විතරයි..ඒ මාර්ගයත් දිට්ටියක්ම තමයි...
    *දිට්ටය* කියන්නේ මොකක්ද?

    සංකල්ප වලින් සංකල්ප තේරුම් ගන්න ගියහම අන්තිමට සංකල්ප ටිකක් විතරයි ඉතුරු වෙන්නේ.

    ඔය එතෙර වෙන්න තියෙන පහුර කරේ තියන් ඔයා පීනන්නේ සසරේ.
     
    • Like
    Reactions: SHAN_22

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    *දිට්ටය* කියන්නේ මොකක්ද?

    සංකල්ප වලින් සංකල්ප තේරුම් ගන්න ගියහම අන්තිමට සංකල්ප ටිකක් විතරයි ඉතුරු වෙන්නේ.

    සන්කල්ප වලින් යතාර්තය තේරුම් කරන්න ගියාමත් වෙන්නෙ ඕකම තමයි කියල මමත් කියන්නෙ...
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මහත්තයො..පෘත්කජනය ඉන්නෙම දිට්ටිවලින් තමයි...එතනනි මිදුනු දාට තමයි ඔවයි..මාර්ගයයි..ඔක්කොම අයින් වෙන්නෙ...මාර්ගයත් ද්ටිට්ටියක් තමයි...කොච්චර කිව්වත් ඉතින් තේරෙන්නෙ නැ නෙ
    මාර්ගය දිට්ටියක් නොවෙයි,

    සංකාර නිරොදො විඤ්ඤාන නිරොදො,

    ඔය වෙලා තියෙන්නෙ හිතින් බැදෙන විදිය තාම තෙරිලා නැ,

    හිතනවා කියන එක තෙරෙනවද සංකාර කියන්නෙ චෙතනා වලට,
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සන්කල්ප වලින් සන්කල්ප තේරුම් කරන්න ගියාමත් වෙන්නෙ ඕකම තමයි කියල මමත් කියන්නෙ...
    සංකල්ප වලින් මුකුත් තේරුම් කරන්න ගියේ නැහැ. තේරුම්/ සංකල්ප.. මේ ඔක්කොම වෙන ක්‍රියාවලිය අවබෝධ කරන්, දුක්ක සමුදය දකින්න කමටහන් දුන්නේ.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මහත්තයො, ද්ටිටියෙ අවුල පෙන්නන්න බැ පෘතක්ජනයට...ගන්නෙම දිට්ටියෙන් නිසා...කරන්න පුලුවන් දිට්ටියෙන් එලියට එන මාර්ගයක් පෙන්නන විතරයි..ඒ මාර්ගයත් දිට්ටියක්ම තමයි...
    යමක් ක්‍රියාත්මක වෙන්න හෙතුව දිට්ටියක් නෙවෙයි, පැවැත්ම ගොඩ නැගෙන විදියයි, ගොඩනැගෙන්න හෙතුවයි දිට්ටි නෙවෙයි,

    පටලවගන්න එපා, සංම්මා දිට්ටිය වෙන්නෙ අවිජ්ජාව අවබොදය,
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    සංකල්ප වලින් මුකුත් තේරුම් කරන්න ගියේ නැහැ. තේරුම්/ සංකල්ප.. මේ ඔක්කොම වෙන ක්‍රියාවලිය අවබෝධ කරන්, දුක්ක සමුදය දකින්න කමටහන් දුන්නේ.

    පෘතක්ජනයට ඔබතුමා දෙන කමටහනත් සන්කල්පයක්...කලින් දැන ගෙන් හිටිය සන්කල්පය වගේ තව එකක්.,..දැන් එකේ අවුලක් තියෙනවද නැ...හැබයි ඔය කමටහන් (දන්න සන්කල්ප සහ ඔබතුමා කියන ) ඔක්කොම හරි ද? නැ? ඉතින් ඒ සන්කල්ප පරික්ශා කරන එක හරි ද? ඔව්...එක තමයි මුල ඉදන්ම් කිව්වෙ..පෘත්කජන බාවෙයෙන් ඉදගෙන සන්කල්ප එලියට දාන්න බැ...

    යමක් ක්‍රියාත්මක වෙන්න හෙතුව දිට්ටියක් නෙවෙයි, පැවැත්ම ගොඩ නැගෙන විදියයි, ගොඩනැගෙන්න හෙතුවයි දිට්ටි නෙවෙයි,

    පටලවගන්න එපා, සංම්මා දිට්ටිය වෙන්නෙ අවිජ්ජාව අවබොදය,

    සත්ය දර්ශනයෙන් ඇරෙන්න සියල්ල දිටිටි තමයි බන්...පෘටක්ජනය ඉන්නෙම...ඇත, නැත කියන දිට්ටියෙ...සන්නා විපල්ලස 4. ඉතින් අයෙ මොන කතාද...

    තවත් කියනව නම් සොවාන් වෙනකල් ඉන්නෙ..සක්කය දිට්ටියෙ...උබ කියනව දිට්ටි නැ ලු :unsure:
    ------ Post added on Jun 11, 2025 at 4:26 AM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    පෘතක්ජනයට ඔබතුමා දෙන කමටහනත් සන්කල්පයක්...කලින් දැන ගෙන් හිටිය සන්කල්පය වගේ තව එකක්.,..දැන් එකේ අවුලක් තියෙනවද නැ...හැබයි ඔය කමටහන් (දන්න සන්කල්ප සහ ඔබතුමා කියන ) ඔක්කොම හරි ද? නැ? ඉතින් ඒ සන්කල්ප පරික්ශා කරන එක හරි ද? ඔව්...එක තමයි මුල ඉදන්ම් කිව්වෙ..පෘත්කජන බාවෙයෙන් ඉදගෙන සන්කල්ප එලියට දාන්න බැ...
    චෙතනාව තමයි ක්‍රියාව වෙන්නෙ,

    ක්‍රියාව ගොඩ නැගෙන්නෙ සංකල්ප රාග චෙතනාවෙන්,

    සරලව ගත්තොත් කැමැත්ත අකමැත්ත, කැමැත්ත අකමැත්ත හාදා ගත්ත දිට්ටි,
    එක මුලා දිට්ටියක්, ක්‍රියා චෙතනාව නිරොද නම් එක සංම්මා දිට්ටියක්,