ඔක ලොකු පටලැවිල්ලක් හදන් ඉන්නෙ, අද ගොඩක් අය ඔය පටලැවිල්ල හදන් ඉන්නෙ,
පෙන ඇහෙන දෙ තියෙනවද නැද්ද නෙවෙයි ප්‍රශ්නය, සකස් කරන හිත මොකක්ද කියන එකයි තෙරුම් ගන්න ඔන,
කොලය ඇත්තද නැත්තද කොලය මොන පාට උනත්, කොල කියලා දෙයක් නැති උනත්,
රුප ගැන සකස් කර ගන්න හිත, අවිද්‍ය හෙතුවෙන් සංකාර ගොඩ නගන හිතයි පැවැත්ම...