
මම නන් දුන්නාමෙන්න මූට සිග්නල් හම්බෙලා. අපි උඹ වෙනුවෙන් බලු කපුටු දානෙකුත් දෙන්න ලෑස්ති වුනා ෆෝන් වැඩ කරන්නේ නැති නිසා.
රණ්ඩු වෙන්න එපා කියන්නේ උබ 5000 දෙනවදමොකටට බන් මේකේ අපිබොරුවට රණ්ඩු වෙලා බන්, උඹල ඔක්කොම වගේ හොද මිනිස්සු කියල මම හිතන්නේ.\ එකෙන්මම්/ හොද ම්නිනිස්සු.මටකය්න් ඔබේ
අද මට හොද ෆන් දවසක් හැමදාම වගේ, අපි ඔකොම හොද යලුඕ මට නම් එකෙන්ම බන්.
ගෑස් ටැංකිය පැරදුන නිසා පපුව පැලෙන්ඩ තරං බොනවා නේද? ඔහොම නිස්සකාරණේ බීලා ඇයි නැති නාස්ති වෙන්නේ.බිල කියන ඒවා ගණන් ගන්න එපා. ආපහු රන්දු වෙයල්ලා..

