7-43. තවද ඔවුන්ගේ සිත්හි දුෂ්ඨ චේතනාවන් ලෙස තිබූ දෑ අපි පහ කළෙමු. ඔවුන්ගේ (මැදුර-මාළිගාව) යටින් ගංගාවෝ ගලා බසති. මේ මාර්ගයට අප යොමු කළ අල්ලාහ්ට සියලූ ප්‍රශංසා හිමි වේවා. අල්ලාහ් අපට මඟ පෙන්වූයේ නැත්නම් අපට යහමඟ සොයාගත නොහැකි වන්නට තිබුණි. නියත වශයෙන්ම අපගේ රබ්(පරමාධිපති)ගේ ධර්ම දූතයන් සත්‍ය රැුගෙන පැමිණියෝයැයි ඔවුහු පවසති. (එවිට) මෙම ජන්නාහ්ව(ස්වර්ගය) නුඹලා (මහපොළොවෙහිදි) කළ දැය නිසා නුඹලා සතු කරන ලද්දේ යැයි ඔවුුහු අඬගසනු ලබන්නාහුය.
මේ මොකද්ද?
තවද ඔවුන්ගේ සිත්හි දුෂ්ඨ චේතනාවන් ලෙස තිබූ දෑ අපි පහ කළෙමු. ඔවුන්ගේ (මැදුර-මාළිගාව) යටින් ගංගාවෝ ගලා බසති. මේ මාර්ගයට අප යොමු කළ අල්ලාහ්ට සියලූ ප්‍රශංසා හිමි වේවා.
ඔවුන්ගේ සිත්හි දුෂ්ඨ චේතනාවන්?
තිබූ දෑ අපි (ඔබලා) කොහොමද පහ කලේ...
ඔවුන්ගේ (මැදුර-මාළිගාව) යටින් ගංගාවෝ ගලා බසති?
කව්ද ඕයි යටින් ගංගාවෝ ගලා බහිනවනම් උඩින් (මැදුර-මාළිගාව) හදන්නේ!
මේ මාර්ගයට අප යොමු කළ අල්ලාහ්ට සියලූ ප්‍රශංසා හිමි වේවා. 
මාර දෙයියෙක්නෙ ඕයි. ගලාගෙන යන ගංගාවලට උබලව යොමුකරාට අල්ලාහ්ට ස්තූතිවේවාලු.
අල්ලාහ් අපට මඟ පෙන්වූයේ නැත්නම් අපට යහමඟ සොයාගත නොහැකි වන්නට තිබුණි.
මාර පාරක්නේ ඕයි අල්ලහක් පෙන්නල තියෙන්නේ! තොපිල ගිලිලා මැරෙයි.
හැම එකටම අල්ලා මග පෙන්නනවද බන්!

එච්චරටම උබලා පොට්ටද?
නියත වශයෙන්ම අපගේ රබ්(පරමාධිපති)ගේ ධර්ම දූතයන් සත්‍ය රැුගෙන පැමිණියෝයැයි ඔවුහු පවසති.
පරමාධිපති (අල්ලා)ගේ ධර්ම දූතයන් සත්‍ය රැුගෙන පැමිණියෝයැයි ඔවුහු පවසති. මෙතන ඔවුහු කියන්නේ කාටද බන් ?
එවිට මෙම ස්වර්ගය නුඹලා මහපොළොවෙහිදි කළ දැය නිසා නුඹලා සතු කරන ලද්දේ යැයි ඔවුුහු අඬගසනු ලබන්නාහුය.
මාර explanation එකක්නේ ඕයි.

බොලෑ අල්ලට ඉක්කා ගැහුවද ඕයි ඕවා කියනකොට.
