ළමයින්ට ලිංගික අධ්‍යාපනය දීම වැරදියි - දිනේෂ් මුතුගල

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,614
    21,196
    113
    Panadura
    ගුණ ධර්ම නෙමේ ජෙප්පෝන්ට ඕනේ ළමයින්ට උගන්වන්න උන්ට ඕනේ පාරක් පාරක් ගානේ බල්ලෝ බළල්ලු වගේ හුකන්න පුරුදු කරන්න
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    මගෙ මතය මෙකයි ලිංගික අධ්‍යාපන පොඩි වයසෙ ඔනි නැහැ ( ඉස්කොලෙ 1 සිට 6 දක්වා )
    ඊට පස්සෙ ඉගැන්නුවට අවුලක් නැහැ .කොහොමත් ඔය වයසෙ අපෙ කාලෙ සෞඛ්‍යය පොතෙ ප්‍රජනනය කියලා පාඩමක් තිබ්බා මන් කියන්නෙ මෙ 7 වසරෙදි වගෙ .
    ඉතින් එක මැජික් එකක් නෙමෙ .

    ලිංගාශ්‍රිත හට ගන්නා රොග ගැන එහෙම රොග ගැන එහෙමත් ඉගැන්නුවා
    අපෙ උන් එව්ව ඉගෙන ගෙන සමහරක් එවුන්ට විහිළුත් කලා අරුට උපදංශය ,අරූට ඒඩ්ස් හැදිලා ද කොහෙද ? " වගෙ එව්වා .
     
    • Like
    Reactions: laka007

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    නිසි කලට නිසි අධ්‍යාපනය ලබ දෙන්න ඔනේ...
    මෙච්චර ලොක්කා රටෙ දුර පැතිවල කෙලො නොදන්න කමින් කොච්චර අනාත්වෙනවද කියලා දන්නේ නැද්ද?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    මගෙ මතය මෙකයි ලිංගික අධ්‍යාපන පොඩි වයසෙ ඔනි නැහැ ( ඉස්කොලෙ 1 සිට 6 දක්වා )
    ඊට පස්සෙ ඉගැන්නුවට අවුලක් නැහැ .කොහොමත් ඔය වයසෙ අපෙ කාලෙ සෞඛ්‍යය පොතෙ ප්‍රජනනය කියලා පාඩමක් තිබ්බා මන් කියන්නෙ මෙ 7 වසරෙදි වගෙ .
    ඉතින් එක මැජික් එකක් නෙමෙ .

    ලිංගාශ්‍රිත හට ගන්නා රොග ගැන එහෙම රොග ගැන එහෙමත් ඉගැන්නුවා
    අපෙ උන් එව්ව ඉගෙන ගෙන සමහරක් එවුන්ට විහිළුත් කලා අරුට උපදංශය ,අරූට ඒඩ්ස් හැදිලා ද කොහෙද ? " වගෙ එව්වා .
    7තේ පොත..... මතකනේ දගලපු දැගලිල්ල සර්ව ආගමිකයො ඔක්කොම (නිවැරදි සිල්වතුන් නෙමේ ).
     
    • Like
    Reactions: BruceWayne92

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    මොන ගෝතයෙක් ද බන් මේ . .

    දේවල් කියන්නේ තනිකරම අර මෝඩ දෙමව්පියන් අල්ලගන්න මූ නම් .

    ඒකයි ලිංගික අධ්‍යාපනය වෙනුවට දෙමව්පියන්ට කීකරු , ගුණදහම වගේ කතා කියන්නේ ..
    ලිංගික අධ්‍යාපනය කියන්නේ ලිංගික සංසර්ගය වෙන හැටි උගන්නන එක නෙවෙයි නේ . ගොඩක් දේවල තියනව .
    අනික පොඩි උන් ට කරදර වෙන්නේ ගෙදර ඇතුලේ වෙන්න පුලුවන් . තාත්ත අතින් වෙන්නත් පුලුවන් , ගුරුවරු අතින් වෙන්නත් පුලුවන් .

    ගුරුවරු , වැඩිහිටියන්ට කීකරු වෙන්න වගේ දේවල් විතරක් උගන්නල තමයි මෙච්චර කල් ඒ දෙයක් උනත් පොඩි උන් උඩ බලන් හිටියේ ..................
    පොඩි උන් ට කෙලවෙන්නේ ඕන නැති උන්ට කීකරු වෙන්න ගියාම
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,866
    113
    නාමල් නේද? මෙයා ලබන පාර ඉල්ලනවා
    ඔව් ඔව්... මේක ඉතිං වෙන්න පුළුවන්.. ගොඩක් වෙලාවට ආගම ඇදගෙනනේ උගන්නන හදන්නේ. හැබැයි ඇමතියෙක් උනොත්, ලංකාවේ ලොකුම එස්කොර්ට් එක දාගෙන පාරට බහින්නේ.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,814
    18,014
    113
    මේ පොන්නස්ගල කාලකන්නියට වැටිලා තියන කමෙන්ට් ටික බලන්නකෝ එතකොට ආස හිතෙයි.😂 ගංජා පවර්🤮🦮

    අනාගත පොහොට්ටු අගමැති .. cringe හුතුගල 😂

    තැරි බයියො දැන් මුතුගල වන්දනාව 🤮
     
    Last edited:

    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    364
    63
    මම කාලයක් සර්ගේ ක්ලාස් ගියා බොරු කියන්න දෙයක් නෑ හොඳට උන්නනවා ඒත් එතනින් එහාට මුතුගල සර් කියන එක කතාවක්වත් ඔලුවව නොගෙන ඉන්න තරමට තමා හොඳ. පන්ති වල හොඳටම brain wash පාරක් දෙනවා ලමයි ඇස් පිල්ලම් නොගහා කතා අහං ඉන්නවා මටනම් ක්ලාස් එක හෙනම hostile විදිහට තමා දැනුනේ මම ඔය කතා ඔලුවට ගත්තේ නැති හින්දා මාත් එක්ක ගියපු සෙට් එකක් එහෙම ඔහොම කතාවක් අහලා ඇත්ත නේද අරකයි මේකයි කියද්දී නිකන් අමුතුයි. සර් පොඩ්ඩක් 2500 පෘඩ ඉතිහාසය විශ්වාස කරන ඩයල් එකක් වගේ තමා. තියෙන්නේම හනමිටි අදහස් තමා. ලිංගික අධ්‍යාපනය ගැන කියලා දුන්නම පොඩි එවුන් ටික හාවො ටික වගේ උකයි කියලා තමා හිතං ඉන්නේ. ඒ වගේම තමා ලෝකේ වේගෙන් ඉස්සරහට යද්දී පොර ලමයිව අර පරණ රාමුවේම කොටු කරනවා වගේ සීන් එක හොඳටම කරනවා. අලුත් අදහස් ඔලුවට ආපුවාම ඉස්සෙල්ලම ඒවාගේ පව් පිං හොයන්න තමා පුරුදු කරන්නේ. ලිංගික අධ්‍යාපනේටත් ඔහොම තමා. පොරට නොතේරෙන්න විදිහක් නෑ ලිංහික අධ්‍යාපනේ දුන්නම මේ තියෙන ප්‍රශ්න ගොඩක් කාලයක් එක්කම නැති වෙලා ගිහිං බහුතරයක් දේවල් සාමාන්‍ය වෙනවා කියලා ඒත් පොර හෙන self absorbed ඒ නිසා ඕවා ගැන නොහිතා පොරගේ මතේම ඉඳගෙන බහුතරයක් දෙමයිපියොන්ගේ ඔළු කනවා ඉතිං
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,822
    113
    📞 ටිලින් ටිලින් ටිලින් ටිලින් call

    💎 මුතුගල : හෙලෝ කවුද මේ ?
    🌸 නාමල් : ආ මුතුගල සර් ... මම මේ නාමල් රාජපක්ෂ
    💎 මුතුගල : ඔවූ ජනාධිපතිතුමා කියන්න 👀
    🌸 නාමල් : මුතුගල, අපි අර අමාත්‍යාංශය ඇතුලේ ඉන්න එකා දාලා අවුස්සපු ලිංගික ගේම ලස්සනට ඇවිලිලා යනවා ! සර්ට පුළුවන්ද පොඩ්ඩක් petrol ටිකක් දාලා මේක ටිකක් අවුළුවල ගන්න 👀
    💎 මුතුගල : OFC ජනාධිපතිතුමා ! ඇයි බැරි ... මම දෙන්නම් වැඩේ ඇට්ටි හැලෙන්න,
    සෙමින් - ( සර් අර nomination වැඩේ හරි නේද මගේ )
    🌸 නාමල් - ඒවා සේරම හරි මුතුගල, කලට වෙලාවට ගානට වැඩේ වේවි ... ඔය වැඩේ කරන්නකෝ දැන්,
    💎 මුතුගල - ගුගුලමින්, හරි සර් එහෙනම් වැඩේ කෙරුනා කියලා හිතාගන්න ...

    Few hours later ..
    Video uploaded ...
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    එතකොට මුට පුළුවන්නේ පොඩි කෙල්ලෝ අන්දලා පුකේ අරින්න
     
    • Like
    Reactions: GobbaSira

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම නම් කියන්නේ ලමයින්ට තේරෙන සරල ලස්සන විදියට ඒ මනසට අනුකූලව අධ්‍යාපනය දෙන්න ඕන. අද මිනිස්සු තිරිසන්නු . උන්ගෙන් ලමයින්ව පරිස්සම් කරගන්න ඕන.
     
    • Like
    Reactions: GobbaSira

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    7තේ පොත..... මතකනේ දගලපු දැගලිල්ල සර්ව ආගමිකයො ඔක්කොම (නිවැරදි සිල්වතුන් නෙමේ ).
    ඔව් වැඩිය ඔනි නැහැ අපෙ ගෙදර මිනිස්සුත් ඔය අච්චු පොත කියවල හෙනම අප්සට් ගියා
     
    • Like
    Reactions: laka007

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    හැබැයි මූ යූටියුබ් විඩියෝ එකක් දැම්මොත් මොනවයින් පටන් ගත්තත් අන්තිමට කැරකිලා එන්නෙ ප්‍රජනනයට
    මැක්ක වගේ ඕකමයි කියවන්නේ , ශිෂ්ටවිදියට ඉගැන්නුවම මුට කුණු රසේට කියන්න බැනේ


    ------ Post added on Jan 30, 2026 at 11:28 AM