ආණ්ඩුවේ යථාර්තය
ලංකාවේ වර්ථමාන දේශපාලනය ගැන හොඳම කාර්ටුන් එකක් තමයි මේක.. කියන්න ඕන හැම දෙයක්ම මේ කාටුන් එකෙන් කියලා තියෙනවා..
ලයිට් බිල වැඩි කරලා, මැයි දිනේදි ජනාධිපති සොච්චමක් ලයිට් බිල අඩු කරා..
රතුපස්වල මිනිස්සුන්ට වෙඩිතියලා, උන්ව අරලියගහ මන්දිරේට ගෙනල්ලා වන්දි දීලා ෆොටෝ ගැහුවා...