1. sahansira

    ඩොලර් වලින් ගෙවල වාහන ගෙන්නන්න

    ඩොලර් වලින් ගෙවල වාහන ගෙන්නන්න පුලුවන්ද මචන් දැන්? එහෙම එකක් ආව නේද? ඒකට මොකද උනේ?
  2. sahansira

    ඔබ දන්නවාද?

    ඔබ දන්නවාද? Facebook එකේ යම් පුද්ගලයෙක්ව "සොරකම හෝ විනාශය" යන අංශය ඔස්සේ report කළ හැකි බව. ඔබේ Facebook ගිණුම අක්‍රිය වුවහොත් ඔබට දැනෙන අපහසුතාවයට වඩා විශාල අපහසුතාවයක් දේශපාලකයින් වන ඔවුන්ට දැනෙනු ඇත. ආරම්භ කළ යුත්තේ එය තදින්ම දැනෙන කෙනෙකුගෙන් ය. පහත පියවර අනුගමනය කරන්න. Find support or...
  3. sahansira

    Sri Lanka ends ban on foreign exchange transactions

    The Sri Lankan central bank has lifted a ban on foreign exchange transactions and allowed banks to provide forward sale and purchase of foreign exchange facilities to importers. Forward sale and purchase of foreign exchange are contractual agreements between two parties to exchange a pair of...
  4. sahansira

    ධ්‍යාන ලාභීන් <3

    ඔබට හමු වූ ධ්‍යාන ලාභීන් සිටීද?
  5. sahansira

    සින්හලුන්ට Hotel offers

    මේ දවස් වල Hotels වලින් local අපිට අම්බානෙක offers දෙනව නේද? මම දැක්ක ටිකක් මේ. https://www.jetwinghotels.com/hotel-offers/3-night-offer/ https://www.jetwinghotels.com/jetwingkurulubedda/hotel-offers/honeymoon-offer/ https://www.amayaresorts.com/special-offers/hayleys-staff-offer.html උබල...
  6. sahansira

    හනිමුන් Tips :love:

    වරෙන් ඇතුලට . . . . . . . . . මේකෙ බැදපු සහ බදින්න ඉන්න උන් ගොඩක් ඇතිනේ. මේකයි කතාව. මමත් බදින්න යන්නේ. :baffled: හනිමුන් වලට හොද හොටෙල් ටිකක් සහ යන්න හොද තැන් ටිකක් කොටාගෙන පලයල්ලා. ෆස්ට් ටයිම් මේ හනිමුන් යන්නෙ. මීට කලින් ගිහිල්ල නෑ. :ROFLMAO::ROFLMAO::ROFLMAO: ඒ නිසා තව උබල දන්න කියන මොනව...
  7. sahansira

    Hotel

    වර වර ඇතුලට . . . . . . මචන් ලබන අවුරුද්දෙ මුල මම මැරි කරන්න කියල හිතාගෙන ඉන්නෙ. :baffled: මේ දවස් වල හොටෙල් එකක් හොය හොය ඉන්නෙ. දැනට නම් හිතාගෙන ඉන්නෙ අවුට් ඩෝ ෆන්ශන් එකක් ගන්න හවසට. කොලබ ගාල්ල අවට තමයි බැලුවෙ. මේකෙ වෙඩින් ගන්න සහ ගත්ත අය ඇතිනෙ. උබල දන්න ලස්සන තැන් ටිකක් තියෙනව නම් සජෙස්...
  8. sahansira

    Birthday present එකක්

    ඇතුලට වර . . . . . . . . . කෙල්ලගෙ birthday එක එනව බන්. එකිට දෙන්න මොනා හරි දෙයක් කියපල්ලකො. ඉස්සර බල්ලෙක් අරන් දුන්න. තව අදුම්, හෑන්ඩ් බෑග්, සෙරෙප්පු, watch, ලයිව් සයිස් ටෙඩියො, ගොල්ඩ් පෙන්ඩන්ට්, ගොල්ඩ් රින්ග්ස් එහෙම අරන් දීල තියෙනව. :baffled: කලින් අරන් දීපුව ආයෙම දෙන්න බෑනෙ. මොනා හරි අලුත්...
  9. sahansira

    වෙඩිම

    කොල්ලනේ. මේකෙ බැදපු කුකුල්ලු ඇති නේද? මමත් පෙලවහක් කරගන්න කියල බැලුවේ. තාම වෙඩිම ගන්න තැනක් හොයනව. කොලබ ගාල්ල අවට තමයි හොයන්නෙ. ප්ලේට් එකක් Maximum 5000ක් තමයි බන් ඕනි. උබල ගත්ත සහ දන්න ලස්සන තැන් තියෙනව නම් පොඩ්ඩක් කියපන් විස්තර එක්ක. තව එකක්... Outdoor වෙඩිම ගන්නත් පොඩි ආසාවක් තියෙනව. එහෙම...
  10. sahansira

    බලු පැටියෙක්

    මචන් මට German Shepherd බලු පැටියෙක් ගන්න ඔනි. ගාල්ල මාතර අවට හොද පැටවු ඉන්නව නම් කියපල්ලකො :yes::yes:
  11. sahansira

    FEDsලා විතරයි !

    කිරියෙත් ගොඩක් Front end developers ලා ඇතිනේ. ඉතින් උබලට තියෙන ප්‍රශ්න ජොබ් වෙකන්සිස් උන දෙවල් කතා හැම එකම දාමුද. කිරියේ FEDsලා වෙනුවෙන්ම වෙන් උන ත්‍රෙඩ් එක. මොකද කට්ටිය කියන්නේ ? :yes::yes:
  12. sahansira

    Guitar Classes

    මචං ගාල්ල අවටින් හොද Guitar Class එකක් දන්නවා නම් කියපන්.
  13. sahansira

    Business opportunity in IT/SE

    Looking for a IT professional who lives in Australia or Europe. Businesses opportunity.
  14. sahansira

    ගහන්න ඕනි කාටද?

    ගහන්න ඕනි කාටද? තම්බින්ට ගහනවා වගේ උනන්දුවෙක් අර දියවන්නාවේ ඉන්න වේසිගෙ පුතාලට ගහල ඉවරයක් කරලා දාන්න තිබ්බ නම් මෙරට මිට වඩා ගොඩාක් ලස්සන වෙලා සිංහලු. දැන් වත් පොදු සතුරා තෙරුම්ගනින්. ගොන් වැඩ නවත්තපන්.
  15. sahansira

    Bank Loan

    මචන් කිරියේ Banks වල වැඩකරන අය ඉන්නවා නේද? මට Personal loan එකක් ගන්න ඔනි මචන්. උබලගෙන් දන්න එවුන් පොඩ්ඩක් කියපන්කො Rates අඩු banks මොනවද කියලා. උබල කවුරු හරි ඉන්නවනම් Loans handle කරන පොඩ්ඩක් contact කරල දිපන්කො.
  16. sahansira

    16කට

    ඇතුලට වරෙන් . . . . . . . . මචන්ලා... බජට් එක 16කට විතර ගන්න හොද වාහනයක් මොකද්ද ? පැන්ඩෙක් ගත්තොත් අවුල්ද? 2001ඒ විතර මාර්ච් කේ11 එකක් වගේ හොදද? පොඩි අයිඩියා එකක් දිපල්ලා
  17. sahansira

    කුබියෝ බලන බබාලට

    කුබියෝ බලන බබාලට කුබියෝ බලන බබාලට මෙන්න :yes::yes::yes: http://downloadkoombiyo.com/
  18. sahansira

    ගෙදරට CCTV

    ඇතුලට වරෙන් . . . . . . . . මචන්ලා ගෙදරට CCTV Camera System එකක් දාන්න කියලා ඉන්නේ. මම ඕක ගැන මෙලෝ මගුලක් දන්නේ නෑ. දන්න කට්ටිය කරන හැටි ගණන් කොහොමද කියල පොඩ්ඩක් කොටාගෙන පලයල්ලා. Reasonable camera brands මොනවද, Installation එක කොහොමද කරන්නේ කියලත් දන්නවා නම් කියපල්ලා.
  19. sahansira

    ගොඩයන්න Idea එකක්

    තියන් ඉන්නේ නැතුව ඇතුලට වරෙන්. . . . . . . . . . මචන්ලා පොඩි වැඩක් අහගන්න ආවේ උබලගෙන්. මම සොෆ්ට්වෙයා ඉංජිනිය කෙනෙක්. :P පාස් අවුට් වෙලා දැන් අවුරුදු දෙකක් විතර ඇති.ෆුල්ස්ටැක් වෙබ් කරන්නේ. ජොබ් එක කරන ගමන් පොඩි පොඩි ෆ්රිලාන්ස් වැඩ එහෙමත් කරනවා. එත් මචං හැමදාම අනුන්ට කර කර ඉදලත් වැඩක් නෑනේ...
  20. sahansira

    software Eng - CV

    මේකේ Software Engineersලා ඉන්නවා නේද? උබලා job වලට Apply කරනකොට හදපු cv එකට මොනවද Add කලේ?Fresh Graduate කෙනෙක් විදියට යනකොට මොන වගේ දේවල්ද mainly add වෙන්න ඕනි cv එකට? පුළුවන් එවුන් ඉන්නවා නම් template එකක් දාපල්ලා. ගොඩක් උන්ට වැදගත් වේවි කියල හිතනවා.:):):):) තව පොඩි දෙයක්.මට SE වලින්...

    No contents