ඒ ද්‍යාන ලාබියෙක් නෙමෙ නෙදමට ධ්‍යාන ලාභියෙක් ගැන අහන්න ලැබුනා පොඩි රහස් ක්‍රමේකින් එක පුද්ගලිකයි. එකෙ කියවිච්ච විදියට ඒ මනුස්සය දන්න කියන කෙනෙක් තමයි මේ ධ්‍යාන ලාභියා. මුස්ලිම් කෙනෙක් හැබැයි බවුද්ද භාවනා ක්‍රම කරලා මනස දියුණු කරලා තියෙන්නෙ. දැනගත්තු දේ තමයි ලෝකෙ ඕන තැනක ඉන්න කෙනෙක්ගෙ දිහා ලයිව් බලන්න පුලුවන් කම. වැඩි විස්තර දැණගන්න උගෙන් මේක අහන්න විදියක් නෑ මාව මාට්ටු වෙන නිසා. උබලට කියන්නත් බෑ මන් දන්න පොඩ්ඩ මෙච්චරයි.![]()
![]()
![]()
එහෙම විස්තරයක් දන්නෙ නෑ පොර භාවනා කරන බව නම් කියවුනා.ඒ ද්‍යාන ලාබියෙක් නෙමෙ නෙදනෙත්රා වරම් ලාබියෙක්. එයලට ඇස් වහගෙන හො ඇස් ඇරගෙන යමක් ගැන හිතුවොත් ඒ දේ පෙන්නුම් කරනවා