හනිමුන් Tips :love:

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    වරෙන් ඇතුලට
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මේකෙ බැදපු සහ බදින්න ඉන්න උන් ගොඩක් ඇතිනේ.

    මේකයි කතාව. මමත් බදින්න යන්නේ. :baffled:

    හනිමුන් වලට හොද හොටෙල් ටිකක් සහ යන්න හොද තැන් ටිකක් කොටාගෙන පලයල්ලා.

    ෆස්ට් ටයිම් මේ හනිමුන් යන්නෙ. මීට කලින් ගිහිල්ල නෑ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඒ නිසා තව උබල දන්න කියන මොනව හරි වැදගත් දේවල් තියෙනව නම් ඒවත් කියපල්ල. :love:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    https://elakiri.com/threads/හනිමූන්-හොටෙල්-ටිප්ස්-ෆෝ-නිව්බි.1944644/

    meketh tips tikak thiyei machan balapan.

    අඩෝ දැන් හිතපං අපි 5ස්ටාර් හොටෙල් එකකට ගියා කියල. උන් නම් ඔය කැමරා මගුල් අටවන්නේ නෑ. හැබැයි අපි නැති අතර රූම් බෝයි කෙනෙක් ඇවිත් ඔය වගේ එකක් ඇටෙව්වොත්? කොහොමද ඕව හොයන්නේ? :rolleyes::rolleyes:

    @sahansira උබ ඒ ගැන හිතුවද ?
     
    • Wow
    Reactions: craabeysinghe

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වරෙන් ඇතුලට
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මේකෙ බැදපු සහ බදින්න ඉන්න උන් ගොඩක් ඇතිනේ.

    මේකයි කතාව. මමත් බදින්න යන්නේ. :baffled:

    හනිමුන් වලට හොද හොටෙල් ටිකක් සහ යන්න හොද තැන් ටිකක් කොටාගෙන පලයල්ලා.

    ෆස්ට් ටයිම් මේ හනිමුන් යන්නෙ. මීට කලින් ගිහිල්ල නෑ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඒ නිසා තව උබල දන්න කියන මොනව හරි වැදගත් දේවල් තියෙනව නම් ඒවත් කියපල්ල. :love:

    mcn budget eka kypn ube


    anyway gd luck hode kolllo
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,218
    4,018
    113
    Kandalama - mama giye mekata.

    468695_ImageGalleryLightboxLarge.jpg


    98 Acres

    123777522.jpg


    Hunnas Falls


    header-mob.jpg
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    mcn budget eka kypn ube


    anyway gd luck hode kolllo
    budget eka aulak naa machan. thanks machan :love:


    98 acres

    Dream cliff resort
    :love:


    Enjoy your honeymoon 💖
    Thanks machan 💖

    MIDNIGHTDIVAS balapan.. haemadama yana athal gamanak neweine ban oya gamana
    Thanks machan 💖


    lingerie, bikini set ekak Aran palayan.
    Condom use karanna epa...
    ai machan condom use karanna epa kiuwe? danma lamai nam oni na ban mata.