sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    වර වර ඇතුලට
    .
    .
    .
    .
    .
    .
    මචන් ලබන අවුරුද්දෙ මුල මම මැරි කරන්න කියල හිතාගෙන ඉන්නෙ. :baffled:
    මේ දවස් වල හොටෙල් එකක් හොය හොය ඉන්නෙ. දැනට නම් හිතාගෙන ඉන්නෙ අවුට් ඩෝ ෆන්ශන් එකක් ගන්න හවසට.
    කොලබ ගාල්ල අවට තමයි බැලුවෙ.
    මේකෙ වෙඩින් ගන්න සහ ගත්ත අය ඇතිනෙ. උබල දන්න ලස්සන තැන් ටිකක් තියෙනව නම් සජෙස් කරන් පලයල්ල. :)
    ප්ලේට් එකක් 5000ට අඩුවෙන් කියපල්ල. :P:P