1. SANJEE

    EK Married Club-16

    මා ප්‍රිය සහෝදර සහෝදරිය......... :) කෙසේද දුකසැප......
  2. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ආහ්හ් තරිස්...... වෙල්කම් ටු ලුමියා...... :)
  3. SANJEE

    වාහන_වැඩ්ඩො Help pls

    හම්මෝ මතක් කරන්න එපා අයියේ...... ටහිකිලා ඉන්නේ වර්ක්ලෝඩ් එකට..... වර්ක්ලෝඩ් එක ඇරෙන්න අනිත් හැමදේම පට්ට..... :) ඉතින් කොහොමද ජිවිතේ.....?
  4. SANJEE

    වාහන_වැඩ්ඩො Help pls

    ඔන්න විසඳුම....... ආතල් එකේ යන ගමන් මිරික මිරික (හෝන් එක බොලව්) යන එකයි ඇත්තේ....
  5. SANJEE

    Display ගියා

    අද දවල්ට ගිහින් බලනවා බං...... :yes::yes::cool:
  6. SANJEE

    Display ගියා

    කොහෙන්ද බං දාගත්තේ...... කොලිටි කොහොමද.....?
  7. SANJEE

    Display ගියා

    එහෙමද....? බයත් එක්ක බං....
  8. SANJEE

    Display ගියා

    වැඩේ තනියම පුලුවන්ද......? ගලවන ටූල්ස් කොහෙන්ද බං හොයාගන්නේ...... :confused:
  9. SANJEE

    Display ගියා

    හම්මෝ ඔව්..... සෙනඟද කියලත් අහනවා...... දවසක් ගියා තව ටිකෙන් ඇතුලේ හුස්ම හිරවෙලා මැරෙනවා....
  10. SANJEE

    Display ගියා

    ට්‍රාන්ස්එශියා එක....... දාගත්තේ කොහොමද තනියමම ද......? අද කොටුවේ ගිහින් බලන්න ඉන්නේ....
  11. SANJEE

    Display ගියා

    පොඩ්ඩක් විස්තර කියහන්...... ඇතුලේ ඩිස්ප්ලේ එකද ගියේ...... අඩෝ දැන් එහෙනම් ඒක 19000 ගානක් වෙනවනේ....... ගෙදරදීම හදාගත්තාද....?
  12. SANJEE

    Display ගියා

    අනිවා බං..... ඒ වුනාට මේක මට ලැප් එකක් වගේ වැඩ වලට වටිනවා....... එකයි මේක නැති උනාම සැහෙන්න අවුල්...... :sorry:
  13. SANJEE

    Display ගියා

    සිරාවටම....... :yes: මේකට බම්පර් කවර් එකක් දාලා බං පාවිච්චි කලෙත් බයටම...... නැතිනම් වටුඉනු හැටියට උඩ ඩිස්ප්ලේ ග්ලාස් එක අනිවා යනවා..... එත් බිම වැටිලා වැදිලා තියෙන්නේ ෆෝන් එකේ වම් පැත්තේ උඩ කොන..... එකයි ඇතුලේ ඩිස්ප්ලේ එක ගිහින් තියෙන්නේ...... :(
  14. SANJEE

    Display ගියා

    අනේ මන්දා බං...... හිතාගන්න බෑ මොකද කරන්නේ කියල.....
  15. SANJEE

    Display ගියා

    12ටා දාලා දෙන්නම් කිව්වේ කොහෙන්ද බං.....? :eek: සිරාවටම.... මට ඔෆිස් එකෙ එකෙක් කිව්වා 17000 කට S3 තියෙනවා කියලා අලුත්ම එක..... හැබැයි බොක්ස් එක නැතුව දෙන්නේ කියල...... S4 එක 25000 යි ලු...... කොහෙන් පන්නන එව්වද දන්නේ නෑ ඉතින්.......
  16. SANJEE

    Display ගියා

    අනේ මන්දා බං අලි මදිවට හරක් කියලා හිරවෙලා ඉන්න සීසන් එකකම මේකටත් කෙල උනේ...... වෙන එකකට යටකරන්න තරම් සල්ලියකුත් නෑ....... හදාගන්න හරි වෙන එකක් ගන්න හරි මොකක්ම හරි කරන්නත් වෙනවා..... :dull:
  17. SANJEE

    Display ගියා

    ඔව් බං කලර්ස් අවුල් වගේම ටච් අවුල් ඇති ලෝ කොලිටි එව්වයේ.... හෙට ඔෆිස් ඇරිලා පොඩ්ඩක් වටයක් දානවා කොටුව පැත්තේ එහෙම....
  18. SANJEE

    Display ගියා

    තෑන්ක්ස් බං.....:)
  19. SANJEE

    Display ගියා

    අඩේ පොඩ්ඩක් කියහන් බං තැන මොකක්ද කොතනද කියලා මහරගම....... :)
  20. SANJEE

    Display ගියා

    අර වගේ දම්පාට වීගෙන ගිහින් කළු වෙන්නේ ඩිස්ප්ලේ ගියාම තමයිලු බං.......

    No contents