අළුතෙන් ඉපදුනු බබෙක්ට බැංකු ගිණුමක් දාන්න ඕන

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,163
    1,691
    113
    Dream World
    අළුත උපන් බබෙකුට බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරද්දි මොනවද අපිට ඕන ඩොකියුමන්ට්ස්
     
    • Like
    Reactions: B.Chat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    33,864
    27,819
    113
    ඒ ඉස්සර තමයි බන් පෙකනිය කපන්නත් කලින් බැංකු පොතක් ඕපන් කරන්නෙ. දැන් ඕක අපේ රටේ ආර්ථිකයට ගැලපෙන්නෙ නෑ. රුපියල හයියෙන්ම බාල්දු වෙනවා. බිට්කොයින් බැරි නම් ඔන්ලයින් ඩොලර් එකවුන්ට් එකක්.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,705
    113
    බබා ගේ උප්පැන්න කොපියක් එක්ක අයි ඩී එකත් අරන් යන්න වැඩෙ කරලා දෙයි ලන්කා බැන්කුවේ තමා ටිකක් හරි හොද අනිත් ඒව ඉතින් වහලා දැම්මම ලමයා ලොකු වෙනකොට සල්ලි ටික වාස්ප වෙලා තියේ
     
    • Like
    Reactions: B.Chat

    SK29

    Well-known member
  • Apr 14, 2017
    4,053
    6,174
    113
    ඒ ඉස්සර තමයි බන් පෙකනිය කපන්නත් කලින් බැංකු පොතක් ඕපන් කරන්නෙ. දැන් ඕක අපේ රටේ ආර්ථිකයට ගැලපෙන්නෙ නෑ. රුපියල හයියෙන්ම බාල්දු වෙනවා. බිට්කොයින් බැරි නම් ඔන්ලයින් ඩොලර් එකවුන්ට් එකක්.
    math mekamai kiyanna awe.

    kaalayak tibba bank deposit daana eka honda. but me yana vidiyata banks wala salli tibboth enna enna value eka adu wenawa.

    stock market eke CDS account ekak hadala long term share ekak aran dapan. (high risk)
    ekko crypto. (high risk)
    ekko gold coin or pound ekak aran deepan. ekath hondai.
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,163
    1,691
    113
    Dream World
    math mekamai kiyanna awe.

    kaalayak tibba bank deposit daana eka honda. but me yana vidiyata banks wala salli tibboth enna enna value eka adu wenawa.

    stock market eke CDS account ekak hadala long term share ekak aran dapan. (high risk)
    ekko crypto. (high risk)
    ekko gold coin or pound ekak aran deepan. ekath hondai.
    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: B.Chat

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,017
    13,423
    113
    ලමයින් ගෙ saving account වල දාන්නේ බොරු වැඩක්. වෙන investment එකක දාන්න, කාළයක් එකතු කරලා ඒ එකතු වෙන සල්ලි ඉඩමක් වගේ එකක් ගන්න. (මාසෙන් මාසෙට කීයක් හරි දාන්න හිතනවා නම්).

    Unit trust වල 8% - 9% rate එකක් යනවා. ඔය ලමයි ගෙ saving වලට 3%-5% යන්නේ අවුරුදු 18 ක් වෙනකම් ගන්න බැ.
     
    • Like
    Reactions: SK29

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,017
    13,423
    113
    mage yaluwek ipadunama uge seeya rupiyal laksha 2 kada koheda FD ekak dala. yaluwage ge eha patte perch 10 wikunanna thibba idamath laksha 2i (battaramulle)
    dan FD acc eke value eka laksha 4k 5k wage :rofl:
    Battaramulla ලක්ෂ 2 ට තිබ්බ කියන්නේ කොයි කාලේ ද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    26,525
    32,978
    113
    සේදවත්ත
    තෙරුමක් නෑ . උබේ දරුවට ඉතුරු කරන සල්ලි වල වැදගත්කමක් නෑ . මුදලේ අගය පහල යනවා