1. iresh041

    මගේ එළකිරියෙ යාළුවෝ ඔක්කොම හනික වරෙව්..

    මගේ එළකිරියෙ යාළුවෝ ඔක්කොම හනික වරෙව්.. දුවන් ආපු ඔක්කොටම මේක කියන්නයි මට උවමනා උනේ :D:D:D:D
  2. iresh041

    ලොකුම ලොකු උදව්වක් ඕනි එළකිරි ෆ්‍රෙඩාලගෙ

    ලොකුම ලොකු උදව්වක් ඕනි එළකිරි ෆ්‍රෙඩාලගෙ ලොකුම ලොකු උදව්වක් ඕනි එළකිරි ෆ්‍රෙඩාලගෙන්.. අනේ මචන්ලා මට ගේ ඇතුලකයි කුස්සියෙයි රාමු කරලා ගහන්න පුළුවන් ටිකක් ලොකු සයිස් එකේ.. Wall Arts ටිකක් හොයලා දියල්ලකෝ..
  3. iresh041

    වයසක ආච්චිට මූ කරන දේ බලපල්ලකෝ..එපා වෙනවා ය&#3

    වයසක ආච්චිට මූ කරන දේ බලපල්ලකෝ..එපා වෙනවා ය&#3 වයසක ආච්චිට මූ කරන දේ බලපල්ලකෝ..එපා වෙනවා යකෝ k7163hg-KhM :shocked::shocked::shocked::lol::eek:
  4. iresh041

    හිරැ (FM) එකේ මේ දවස්වල කෑ ගහන ශ්‍රියා ඝෝෂාල් &#3503

    හිරැ (FM) එකේ මේ දවස්වල කෑ ගහන ශ්‍රියා ඝෝෂාල් &#3503 හිරැ (TV,FM) එකේ මේ දවස්වල කෑ ගහන ශ්‍රියා ඝෝෂාල් ගැන දන්නව EB7nlkyUMCA wz-REcHP5-8 vvINhN6V3Os vvINhN6V3Os wRTBw5W8u50 CCid3hKRZd4 0Fegb4Ew8SM මෙයා තමයි ඉතින් ශ්‍රියා...හැබැයි ඉතින් හිරු එකේ කියන්නෙත් බොරු නෙවෙයි වගේ නේ...:sorry:
  5. iresh041

    අතිෂයින්ම 18 ට වැඩි එවුන් වරෙවි...පොඩි එවුන්ත&

    අතිෂයින්ම 18 ට වැඩි එවුන් වරෙවි...පොඩි එවුන්ත& අතිෂයින්ම 18 ට වැඩි එවුන් වරෙවි...පොඩි එවුන්ත් පස්සෙ වරෙව් මම මෙහෙම දැම්මෙ බයික් පදින්නේ ලොකු එවුන් නිසා ...බලපල්ලකෝ මේ කැමරා වල සටහන් වෙච්චි ලොකුම අනතුරු වලින් බොහෝම පොඩ්ඩක්..පරිස්සම් වෙයල්ලා යාළුවනේ...:confused: W7q7OQJneBI
  6. iresh041

    අතිෂයින්ම මාර කේස් එකක් තමයි..දුවලා වරෙව්

    අතිෂයින්ම මාර කේස් එකක් තමයි..දුවලා වරෙව් මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ ඉතිං...:eek: MNCzSfv4hX8 :shocked::shocked:
  7. iresh041

    මෙන්න මෙහෙමයි හැක් කරන්නේ...

    මෙන්න මෙහෙමයි හැක් කරන්නේ... මෙන්න මෙහෙමයි හැක් කරන්නේ... hqKafI7Amd8
  8. iresh041

    ඔබාමාගේ ප්‍රධාන බොඩිගාඩ් සමන් කුමාර කියල

    ඔබාමාගේ ප්‍රධාන බොඩිගාඩ් සමන් කුමාර කියල ඔබාමාගේ ප්‍රධාන බොඩිගාඩ් සමන් කුමාර කියලා දන්නවාද. නම සමන් කුමාර. ගම ගාල්ල. කවුද මේ සමන් කුමාර කියල දන්නවාද? වර්ෂ 1982 දී ගාල්ලේදී උපත ලබපු ඔහුගේ පුංචි අවදිය වෙළේ ඉපනැල්ලේ ඕවිටි වල දුව පැන්නා. සාමාන්‍ය පෙළ A සාමාර්ථ 10 ක් සහ උසස් පෙළ ගණිත අංශයෙන් A...
  9. iresh041

    හිනා වෙලා පණ යන තනි ඇහෙන් බඩු යන පින්තූර...

    හිනා වෙලා පණ යන තනි ඇහෙන් බඩු යන පින්තූර... හිනා වෙලා පණ යන තනි ඇහෙන් බඩු යන පින්තූර
  10. iresh041

    ඔසාමාට වෙඩි තැබූ සෙබලා රහස් සියල්ල හෙළි ක&#351

    ඔසාමාට වෙඩි තැබූ සෙබලා රහස් සියල්ල හෙළි ක&#351 ඔසාමාට වෙඩි තැබූ සෙබලා රහස් සියල්ල හෙළි කරයි සි.අයි.ඒ. සංවිධානය විසින් සිදුකළ රහසිගත මෙහෙයුමකදී අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න් පාකිස්තානයේ ඇබොට්ටාබාද්හිදී, 2011 දී මැයි 02 වනදා ඝාතනය කළත් මෙම මෙහෙයුමේ බොහෝ දේ අදටත් රහසක්ව පවතී. කෙසේවෙතත්...
  11. iresh041

    කොම්බී..(අළුත්ම දේශාභිමානී ටෙලි නාට්‍යය)

    කොම්බී..(අළුත්ම දේශාභිමානී ටෙලි නාට්‍යය) ස්වර්ණපාලී ටෙලි නාට්‍යය ඉවර උනා ගිය සතියෙ සිකුරාදා...ඔන්න ඉතින් ඒකේ අඩුව මකන්න මම ගෙනාපු අළුත්ම ටෙලිය තමයි කොම්බී කියන්නේ..අද තමයි පටන් ගන්නේ මේක.සතියේ දිනවල රාත්‍රි 7.30 ට තමයි විකාෂණය වෙන්නේ.සත්‍ය සිදුවීමක් ඇසුරින් සකස් වෙලා තියන මෙය පස්ට පතුරු වගේ...
  12. iresh041

    Zoom එකේ එවුන් මට බැන්නා බන්...

    Zoom එකේ එවුන් මට බැන්නා බන්... Zoom එකේ එවුන් මට බැන්නා බන්... මම පොඩි ප්‍රශ්න දෙකයි ඇහුවේ..මෙන්න මුන්ට නැගලා මට බනින්න තියා ගත්තා...:P
  13. iresh041

    Zoom එකේ එවුන් මට බැන්නා බන්...

    Zoom එකේ එවුන් මට බැන්නා බන්... Zoom එකේ එවුන් මට බැන්නා බන්... මම පොඩි ප්‍රශ්න දෙකයි ඇහුවේ..මෙන්න මුන්ට නැගලා මට බනින්න තියා ගත්තා...:P
  14. iresh041

    හැකර්ස්ලගේ තවත් වැඩ කිඩ විස්තරාත්මකව..

    හැකර්ස්ලගේ තවත් වැඩ කිඩ විස්තරාත්මකව.. හැකර්ස්ලගේ තවත් වැඩ කිඩ විස්තරාත්මකව.. අපේ එළකිරියෙ සහෝ කෙනෙක් දාලා තිබ්බේ හැකර් අයියලාට වෙච්චි දේ කියලා නූලක්..(.ඒක මෙතනින් බලන්න.හැකර් අයිලාට වෙච්චි දේ..)ඒ ලිපියෙ තිබ්බ Kevin Mitnick ගැන හදපු සුපිරිම ෆිල්ම් එකක්.. Takedown (2000) — Official Trailer...
  15. iresh041

    ලොකූ හෙල්ප් එකක් ඕනි යාළුවනේ..

    ලොකූ හෙල්ප් එකක් ඕනි යාළුවනේ.. මගේ කොම් එකේ තියෙන්නේ i3 Proccer එකක්.මචන්ලා සමහර සොෆ්ට් වෙයා දාන්න හදනකොට i5 වගේ ඉල්ලනවා..ඒකට මොකක් හරි කරන්න පුළුවන් විකල්පයක් නැත්ද මචන්ලා..මම කිව්වේ ප්‍රොෙසසර් එක මාරැ කරන්නේ නැතිව කරන්න පුළුවන් දෙයක්..අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද..?
  16. iresh041

    අන්න වාරියපොළ බඩිඩ අල්ලලා...

    අන්න වාරියපොළ බඩිඩ අල්ලලා... වාරියපොළ නගරයේදී තරුණයෙකුට පහරදුන් තරුණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (27) පෙරවරුවේ මෙම තරුණියට වාරියපොළ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ අතර, එලෙස ඇය පොලිසියට පැමිණීමෙන් පසුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. වාරියපොළ බස් නැවතුම්පොලේදී තරුණයෙකුට...
  17. iresh041

    2014 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ සුවිශේෂ අධ&a

    2014 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ සුවිශේෂ අධ&a 2014 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ සුවිශේෂ අධිතාක්ෂණය!(ගෝල රේඛා තාක්ෂණය පලමු වරට) මෙවර බ‍්‍රසීලයේ පැවැත්වෙන 2014 ලෝක කුසලාන පාපන්දු තරගය සඳහා මින්පෙර නොවූ විරූ අයුරින් විද්‍යාවේ හා තාක්ෂණයේ සහය ලබා ගෙන තියෙනවා. මේ තරම් දියුණු පාපන්දු තරග මාලාවක්...
  18. iresh041

    දරැ සෙනෙහස(දරාගන්න බැරි එවුන් බලන්න එන්න &#347

    දරැ සෙනෙහස(දරාගන්න බැරි එවුන් බලන්න එන්න &#347 දරැ සෙනෙහස(දරාගන්න බැරි එවුන් බලන්න එන්න එපා.).
  19. iresh041

    අඩෝ චීන කෙල්ලක් මට කැමති උනා..දුවලා වරෙව්

    අඩෝ චීන කෙල්ලක් මට කැමති උනා..දුවලා වරෙව් අඩෝ චීන කෙල්ලක් මට කැමති උනා..දුවලා වරෙව් මේක මම ලිව එකක් නෙමේ ...ගත්ත එකෙක් කියවන්න ඕනේ හින්ද දැම්මේ . චීන කෙල්ලෝ ගැන චීනයට යන්න කලින් අපිත් හිතාගෙන හිටියෙ, ලෝකෙ හොඳම ගෑණු ලමයි ඉන්නෙ ලංකාවේ කියලා. අනිත් රටවල ගෑණු ලමයි ගැන අපිට තියෙන්නෙ එච්චර යහපත්...
  20. iresh041

    Venga Boys 2014 - අතිෂයින්ම 18+ සින්දුවක්

    Venga Boys 2014 - අතිෂයින්ම 18+ සින්දුවක් Venga Boys 2014 - අතිෂයින්ම 18+ සින්දුවක් මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ඉලක්ක කරගෙන වෙන්ගා බෝයිස් සංගීත කන්ඩායම සින්දුවක් නිර්මානය කරලා තියනවා..ඒකෙ විෂේශත්වය තමයි ඔක්කොම ජවනිකා අඩ නිරැවතින් කර තිබීම..:baffled: බලන්නකෝ ෆූට් බෝල ටික :P හොඳයිද කියලා...

    No contents