1. nineheart

    ඉන්න කට්ටිය එන්නෝ....

    ඉන්න කට්ටිය එන්නෝ.... මචංලා බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙක්ට කම්මැලිකමේ ඉන්නකොට බලන්න හොද විඩියෝ ට්කක් ෆිල්ම් ටිකක් කියන්නකෝ.. ගහගන්න මරගන්න ඒවා නෙවෙයි.. Baby Day Out වගේ පොඩි ලමයිගේ ඒවා.. ඔයාලාට හොද යුටියුබ් වීඩියෝ හම්බුනොත් ඒවගෙත් ලින්ක් දාන්න.. මාතෘ කියලා යූ ටියුබ් චැනල් එකක උපදෙස් තියෙන විඩීයෝ...
  2. nineheart

    Best condom commercial

    3Nm1yL4Nlv0
  3. nineheart

    LAKA's thoughts-ලකාගේ සිතුවිලි(දානය)

    LAKA's thoughts-ලකාගේ සිතුවිලි(දානය) දානය මේ ලිපිය කියවන බොහෝ දෙනෙකු තම ජීවිතයේ එක් වරක් හෝ යාචකයෙකුට හෝ අසරණ අයෙකුට වෙන කිසියම් අයුරකින් හෝ දන්දීලා ඇති. නමුත් එසේ කෙනෙක්ට පිලිසරණක් නොවන අයද අප අතර නැතුවාම නොවෙයි. එසේ උදව් නොකිරීම සඳහාද හේතූ සාධක ඕනෑතරම් අපහට අසන්නට දකින්නට පුලුවන්...
  4. nineheart

    ලස්සන සින්දු

    මචන්ලා, ලමයි හම්බෙන්න ඉන්න කෙනෙකුට අහන්න පුලුවන් මේ වගේ ලස්සන සින්දු ටිකක් මට බාගන්න ඕනේ. උබල දන්න මේ වගේ සින්දු ටිකක් කියපල්ලකෝ. ලොකුම ලොකු උදව්වක්..
  5. nineheart

    මොකක්ද හිතෙන්නේ?

    මොකක්ද හිතෙන්නේ? අද මගේ assistant කෙනෙක්ට එයාගෙ රස්සාවෙන් අස් වෙන්න වුනා. මෙයා අපේ ආයතනයේම වෙන ෆැක්ටරියක තමා වැඩ කලේ. ලගදි තමයි ආවේ. හැබැයි හොදට වැඩ කරගන හිටියා. හැබැයි ඒ ලමයා ගංජා ගහන්න පුරුදු වෙලා ඉදලා තියෙනවා. මේ ගැන මම නම් කලින් දැනුවත් නෑ. තමන්ගේ රස්සාව හරියට කරනවා නම් එයාලගේ පුද්ගලික...
  6. nineheart

    Rep ඕන ඇයි

    මං එලකිරියට සෙට් උනේ අපිට තියෙන ප්‍රශ්න කතාකරන්න එකිනෙකාට උදව් කරගන්න හොද තැනක් නිසයි. ඒත් මං දකිනවා ගොඩක් අය පෝස්ට් එකක් දැම්මාම rep ඉල්ලනවා.. ඒත් මට තියෙන ප්‍රශ්නය තමයි ඕවා එකතු කරගන තරු පුරවගත්තට මොනවද ලැබෙන වාසි.. මං එලකිරියට සෙට් වෙලා ගොඩක් කල්.. සමහර උන් හොද කමෙන්ට් දාලා නිල් ඒවා දෙනවා...
  7. nineheart

    Wifi hacking

    මං ඉන්න හරියේ SLT OPEN WIFI CONNECTION එකක් අහුවෙනවා. හැබැයි NO INTERNET ACCESS.මම 192.168.1.1 වලට USENAME & PASSWORD එක admin කියලා දුන්නාම log වෙන්න පුලුවන්. ඕකෙන් WIFI එකේ INTERNET ACCESS හදන්න බැරිවෙයිද? වැඩ්ඩෝ ඉන්නවානේ... පොඩි උදව්වක් දෙන්නෝ..
  8. nineheart

    Wooden sofa set

    මං ලග අලුත්ම මහෝගනී සෝෆා සෙට් එකක් තියෙනවා. පාවිච්චි කරලා නෑ. Rs.33000 කට දෙනවා. ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් pm එකක් දාන්න.
  9. nineheart

    Wooden sofa set

    මං ලග අලුත්ම මහෝගනී සෝෆා සෙට් එකක් තියෙනවා. පාවිච්චි කරලා නෑ. Rs.33000 කට දෙනවා. ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් pm එකක් දාන්න.
  10. nineheart

    Wifi Router

    අපේ පැත්තෙ තියෙන්නේ dialog signal විතරයි.. මට Wifi router එකක් ගන්න ඕනේ viber call ගන්න වගෙ වැඩවලට.. වෙනම sim දාන්න පුලුවන් router තියෙනවද ? Portable එකක් නම් වඩා හොදයි.. ඒ වගේ එකක් කීයක් විතර වෙයිද? එහෙම නැතුව පොඩි dialog data package එකක් ගන්නවා නම් කීයක් වෙයිද ? උදව් කරන හැමෝටම සලකනවා
  11. nineheart

    වෙසක්_දන්සල්_වෙසක්_කූඩු_වෙසක්_තොරන්

    වෙසක්_දන්සල්_වෙසක්_කූඩු_වෙසක්_තොරන් ඔයාල සංවිධානය කරනහරි ඔයාලගෙ පැත්තෙ තියෙන ඒවා හරි නැත්තන් මග තොටෙදී දැක්ක වෙසක් දන්සල් වෙසක් කූඩු වෙසක් තොරන් ගැන අපිටත් කියන්න..
  12. nineheart

    මොකද කරන්නේ.....

  13. nineheart

    Tourist Exbition SANCHARAKA UDAWA (සංචාරක උදාව) 2017

    Tourist Exbition SANCHARAKA UDAWA (සංචාරක උදාව) 2017 අපේ හොටෙල් එකත් තියෙනවා ආවොත් Grand Udawalawa Safari Resort ස්ටෝල් එකට එන්න. Travel with Chathura මේ Programme එකේ අන්තිමට අපේ හොටෙල් එකේ ටිකකුත් යනවා.. JBtQ7RYF3_8
  14. nineheart

    Hidden camara pen

    අද කාලේ ගෙදරක ඉන්නත් බයයිනෙ....
  15. nineheart

    Im fed Up !!!!

  16. nineheart

    Desktop එක හොරෙන් බලාගන ඉන්නවා...

    Desktop එක හොරෙන් බලාගන ඉන්නවා... මට පොඩි ගැටලුවක් තියෙනවා. පොඩි කිව්වට පොඩිමත් නෑ. මට හිතෙනවා අපෙ IT පොර මගේ Desktop එක Network Monitoring Software එකක් හරහා බලාගන ඉන්නවා කියලා. මම Firewall on කරලා තියෙන්නේ. හැබයි දැන් software තියෙනවානේ firewall එකෙනුත් රිංගන. මොකද අපේ PC පරණයි. තාම run...
  17. nineheart

    Mobile Signal අඩුයි

    අපේ පැත්තේ Mobitel, Dialog අනිත් ඒවගෙත් Signal හොදටම අඩුයි. අඩුම තරමේ call එකක් ගන්නත් මාර අමාරුයි. මං අවුරුදු 2ක් 3ක් තිස්සේ Dialog එකටයි Mobitel එකටයි Hutch එකටයි complain කරා ඒත් තාම එහෙමමයි. කුලුණක් ගහනවා නම් අපේ වත්ත උනත් දෙන්න පුලුවන්. ඒත් කිසිම දෙයක් නෑනේ තාම. මේකට කරන්න දෙයක් නැද්ද?.
  18. nineheart

    වතුර කිවුලට මොකද කරන්නේ?

    වතුර කිවුලට මොකද කරන්නේ? අද ලෝක ජල දිනේ(මාර්තු 22). ඉතින් මට හිතුන වතුර ගැන පොඩි ප්‍රශ්න ටිකක් අහන්න. අපේ පැත්තෙ වතුර ටිකක් කිවුලයි.. මට ගැටලු ටිකක් තියෙනවා.. දන්න අය ඉන්නවා නම් මොනවාහරි කොටලා යන්නකො කිවුල නැතුව වතුරගන්න ලිදක් කපාගන්න විදියක් (අපේ පැත්තෙ හැම තැනම ලිංවල වතුර කිවුලයි. හැබැයි...
  19. nineheart

    Unlock Samsung Phone

    මට Samsung J1 mini prime phone එකක් හම්බුනා. ඒත් Sim එක දැම්මාම Sim Network Unlock Pin කියලා Pin එකක් ගහන්න එනවා. මේකට විසදුම google එකේ හෙව්වා. හරියට එකක් සෙට් උනේ නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්නෝ. Model Number: Samsung SM-J106B/DS IMEI1:355002/08/328487/4...
  20. nineheart

    Job Vacancy - රැකියා ඇබෑර්තු

    Job Vacancy - රැකියා ඇබෑර්තු දඹුල්ල අවටින් (අනුරාධපුර,කුරුණෑගල,මහනුවර) Job එකක් තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්නනෝ.... Qualification BSc(Statistics & Computer Science Degree) 5year work experience in Quality Assurance Field(Implementation of ISO, SLS system) Field එක මාරු...

    No contents