අපේ පැත්තෙ තියෙන්නේ dialog signal විතරයි.. මට Wifi router එකක් ගන්න ඕනේ viber call ගන්න වගෙ වැඩවලට.. වෙනම sim දාන්න පුලුවන් router තියෙනවද ? Portable එකක් නම් වඩා හොදයි.. ඒ වගේ එකක් කීයක් විතර වෙයිද? එහෙම නැතුව පොඩි dialog data package එකක් ගන්නවා නම් කීයක් වෙයිද ?
උදව් කරන හැමෝටම සලකනවා
Last edited:

