මොකක්ද හිතෙන්නේ?

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මොකක්ද හිතෙන්නේ?

    අද මගේ assistant කෙනෙක්ට එයාගෙ රස්සාවෙන් අස් වෙන්න වුනා. මෙයා අපේ ආයතනයේම වෙන ෆැක්ටරියක තමා වැඩ කලේ. ලගදි තමයි ආවේ. හැබැයි හොදට වැඩ කරගන හිටියා. හැබැයි ඒ ලමයා ගංජා ගහන්න පුරුදු වෙලා ඉදලා තියෙනවා. මේ ගැන මම නම් කලින් දැනුවත් නෑ. තමන්ගේ රස්සාව හරියට කරනවා නම් එයාලගේ පුද්ගලික දේවලට බලපෑම් කරන්න බෑනේ. ගිය සතියේ එයා ඒවා විකුණන කෙනෙක්ගෙන් ගන්න ගිය වෙලාවේ පොලිසිට අහුවෙලා තිබුනා. පස්සෙ උසාවි දාලා. ඒ ෆැක්ටරියේ මැනේජර් මේ ගැන මට කිව්වාම අපි ඒ ගැන කතාකරලා Directorලට දැම්මාම එයාලගේ තීරණය උනේ එයාව අයින් කරන්න ඕනේ කියල. කොහොමත් ලොක්කෝ එහෙමනේ. කෙනෙක්ගේ රස්සාවක් නැති කරන එක හොද නෑ. හැබැයි යන්තම් A/L කරලා ඉවර වෙලා තිබුණේ ගිය අවුරුද්දේ.

    ඔයාලා මේ ගැන මොකද හිතන්නේ ?????
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බිස්නස් එකක් නං ඉතින් ආය අනුකම්පා කිරිලි නෑ නෙ. වරදක් කියන්න බෑ අයින් කරපු එකට. වැඩි ආරස්සාවට කලින්ම අයින් කරන්න ඇති.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගංජා බයිනම් ඕන ලබ්බක් ජොබ් එකෙන් පිටතදී
    ජොබ් එක කරණ වෙලේ ඒවා කරන්න හොඳ නැහැ

    පිළිකාකාරක සිය ගානක් තියෙන සිගරට් එකක් ඔෆිස් time එකේ ඩි බීල ඔෆිස් එකටම විස විස බෙදා බෙදා ඉන්න එවුන් හොඳා

    පැකේ නීති තමා ලන්කාවීත් තියෙන්නේ :angry::angry:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    yako ganja biwwa kiyala rssawen ayn karanwada.. mama me kuwait eke wada karanne, ape Director dannawa mama ganja, pethi hama dema gahanwa kiyala. eth uta ewa wadak na. weda tika hariyata wenawa nam.

    yako lankawe mara hutte kariya inne.. mehe ayo muslim welath yako hodai ne.
     
    Last edited:

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    එහෙනම් ඉතින් කැම්පස් වලින් අවුට් වෙන කීයකට ජොබ් නැති වෙයිද... :lol:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    අඩු කුලේ උන්ට රස්සා දෙන්න එපා .. රස්සාව කරන තැනට ඇවිල්ල කරන්නෙත් , කේලම් කියන එක , අනුගේ ඔප දුප හොයනවා වගේ සක්කිලි වැඩ .. උන් එලවල දන එකම හොදයි .. උන්ගෙන් කාටවත් වැඩක් නැ අඩු කුලේ සක්කිලි​
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ෆැක්ට්‍රි මැනේජර්ස්ලට ඇන්ඩ් ඩිරෙක්ටර්ස්ලට මොකද්ද තියෙන වැඩේ මිනිහෙක් පුද්ගලික ජීවිතේ කරණ දේවල් වලිං..
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ෆැක්ට්‍රි මැනේජර්ස්ලට ඇන්ඩ් ඩිරෙක්ටර්ස්ලට මොකද්ද තියෙන වැඩේ මිනිහෙක් පුද්ගලික ජීවිතේ කරණ දේවල් වලිං..

    මූ ඉන්නේ staff accomodation එකේ. මූ ගංජා ගහන්න සෙට් වෙන්නේ මේකේ.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    එහෙනම් ඉතින් කැම්පස් වලින් අවුට් වෙන කීයකට ජොබ් නැති වෙයිද... :lol:

    මෙයා අරගත්තේ factory එකේ iso health n safety environment system කරවන්. මෙක ඕකේ ඉන්න කට්ටිය දන්නවා දැන්. කොහොමද එතකොට මෙයා කෙනෙක්ට ඔවා කරන්න එපා කියන්නේ.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ගංජා බයිනම් ඕන ලබ්බක් ජොබ් එකෙන් පිටතදී
    ජොබ් එක කරණ වෙලේ ඒවා කරන්න හොඳ නැහැ

    පිළිකාකාරක සිය ගානක් තියෙන සිගරට් එකක් ඔෆිස් time එකේ ඩි බීල ඔෆිස් එකටම විස විස බෙදා බෙදා ඉන්න එවුන් හොඳා

    පැකේ නීති තමා ලන්කාවීත් තියෙන්නේ :angry::angry:

    මේකට මට කෙලින්ම විරුද්ධ වෙන්න බෑ මචං. Factory manager අපේ directorගේ මල්ලී. ඒක මට කියන්න කලින් ලොක්කට කියලා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේකට මට කෙලින්ම විරුද්ධ වෙන්න බෑ මචං. Factory manager අපේ directorගේ මල්ලී. ඒක මට කියන්න කලින් ලොක්කට කියලා.

    උ වුනත් වර්ක් එතික්ස් දැනන් ඉඳල නැනේ බන්
    දන් ඉගෙන්ගනියි
    ගංජා වලින් අනික් අයට හානියක් නැති වුනාට ලංකාවේ තහනම් නේ
    තහනම් දේවල් නොකර ඉන්න හැදෙයි මින් මත්ත්ට්වත්
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උ වුනත් වර්ක් එතික්ස් දැනන් ඉඳල නැනේ බන්
    දන් ඉගෙන්ගනියි
    ගංජා වලින් අනික් අයට හානියක් නැති වුනාට ලංකාවේ තහනම් නේ
    තහනම් දේවල් නොකර ඉන්න හැදෙයි මින් මත්ත්ට්වත්

    Muu factory eka athule ganja hangala/ deal karala polisiyen pannoth mulu company ekatama keliya:frown: E nisa ohoma karapu eka hondai
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උ වුනත් වර්ක් එතික්ස් දැනන් ඉඳල නැනේ බන්
    දන් ඉගෙන්ගනියි
    ගංජා වලින් අනික් අයට හානියක් නැති වුනාට ලංකාවේ තහනම් නේ
    තහනම් දේවල් නොකර ඉන්න හැදෙයි මින් මත්ත්ට්වත්

    Muu factory eka athule ganja hangala/ deal karala polisiyen pannoth mulu company ekatama keliya:frown: E nisa ohoma karapu eka hondai

    :yes::yes:
    ඔව් එකෙක් හින්දා තව කීපදෙනෙක් ට කෙල වෙනවා

    නීති විරෝධී දේවල් අනුමත කරන්න බෑ මචං ආයතනක් විදියට