1. nineheart

    Youtube subscribe help

    ඉක්මනින් ගොඩ යන්න බෑ බන්.. මහන්සි වෙලා වැඩේ කරපන්.. එතකොට සබ් හම්බෙයි.. ඔන්න මාත් සබ් දැම්මා
  2. nineheart

    බිත්තර දානවා වගේ සිමෙන්ති ගඩොල් කපන්න.

    බිත්තර දානවා වගේ සිමෙන්ති ගඩොල් කපන්න. මම කලිනුත් මේවාගේ මහාපරිමාණයෙන් බ්ලොක්ගල් කපන මැෂින් එකක වීඩියෝ එකක් දැදැම්මා.හැබැයි මේ බ්ලොක්ගල් මැෂින් එක නම් ගොඩක් කට්ටිය දැකලා නැතුව ඇතී.. බිත්තර දානවා වගෙ ගඩොල් කපනවා බලන්න.. මේක මොඩිෆයි කරලා හදන්න මගෙ අයිඩියා එකක් තියෙනවා.. ඒක හැදුවාම අනිවා උබලට...
  3. nineheart

    ලයිට් කණු හදන්නෙ මෙහෙමයි

    Eka peththakata adinnawa.. eken karanne wire adinakota calculate karala thiyenawa max load ekak. EEthakan kedenawada nedda balanne.. bending movement ekakadi bear karanna puluwan maximum load eka balanne.. eka design ekata anuwa load ekak thiyenawa.. me test karana kanuwata 850kg load ekak bear...
  4. nineheart

    ලයිට් කණු හදන්නෙ මෙහෙමයි

    ලයිට් කණු හදන්නෙ මෙහෙමයි ලයිට් කණු ටෙස්ට් කරන්න විදිය ගැන කලින් වීඩියෝ එකක් දැම්මා.. ඒකට කට්ටියගේ හොද ප්‍රතිචාර තිබුනා.. ඒ වෙලාවේ කට්ටිය ඉල්ලල තිබුනා ලයිට් කණු හදන විදිය දාන්න කියලා.. මන් ලග තියෙන footage වලින් සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න බැරි වෙයි.. මොකද මේක ලංකාවෙ හිටිය සුපිරි කොන්ක්‍රීට් වැඩ...
  5. nineheart

    අමාරුවේ නොවැටෙන්න මේ කරුණු 10 ගැන අනිවාර්ය&#35

    SLS Certificate thiyena hoda thenakin ganna... ethakota hari..
  6. nineheart

    අමාරුවේ නොවැටෙන්න මේ කරුණු 10 ගැන අනිවාර්ය&#35

    අමාරුවේ නොවැටෙන්න මේ කරුණු 10 ගැන අනිවාර්ය&#35 ගෙයක් හදන්න සිමෙන්ති බ්ලොක්ගල් මිලදී ගැනීමේදී දැනගත යුතුම කරුණු සිමෙන්ති බ්ලොක්ගල් මූලික වශයෙන් බිත්ති තැනීමේදී ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරයි. එය කොන්ක්‍රීට් පෙදරේරු ඒකකය ලෙස හැඳින්වේ. සිමෙන්ති ගල් යනු ඉදිකිරීම් සඳහා භාවිතා කරන...
  7. nineheart

    Bank Loan එකට letter එකක් දුන්නද?

    hambunoth matath dipan
  8. nineheart

    Bank Loan එකට letter එකක් දුන්නද?

    CLC eke leasing thiyenawa nam menna meks ewala thiyenawa https://www.clc.lk/support-for-covid-19-affected-borrowers/Application-Form-English.pdf

    No contents