Youtube subscribe help

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඉක්මනින් ගොඩ යන්න බෑ බන්.. මහන්සි වෙලා වැඩේ කරපන්.. එතකොට සබ් හම්බෙයි.. ඔන්න මාත් සබ් දැම්මා
     
    wjlfernando

    Active member
  • Aug 13, 2007
    2,423
    0
    38

    thanks Machng,,, tikak weda karan yanawa
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,104
    7,380
    113
    Kotahena
    මෙකේ youtube හිඟන්නෙක් ඇවිල්ලා video spam කරගෙන යනකොට අපේ යුතුකම හා වගකීම වන්නේ ඒ Video report කර spammer කෙනෙක් විදිහට youtube එකට ඌව චාටර් කරලා දාන එක. එතකොට උන්ට monotize එහෙම කරණකොට කෙළ වෙනවා උපරිමේටම. ඌ වත් දන්නේ නෑ අැයි කියලා :lol: තොටත් වෙන්නෙ ඒ ටිකම තමයි පුතේ. Thread එකට දාලා තියෙන tag එකෙන්ම පේනවා දැනටමත් මෙක report කරලා කියලා youtube එකට :rofl:

    හිටපිය තොට මාත් දෙන්නං හැඳි ගෑවිලාම යන්න :lol: ආයේ මතක ඇති කාලෙක මෙහෙ හිඟා කාගෙන නායෙන්නම
     
    thanks machng niyamai