Bank Loan එකට letter එකක් දුන්නද?

jarvis

Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    Bank Loan එකට letter එකක් දුන්නද?

    උබලා bank එකට mail එකක් letter හරි එකක් හරි දැම්මනම් පොඩ්ඩක් එවහල්ලකො,
    කොහොමද දැම්මේ බලන්න,:baffled:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Subject: RE: Relief Measures - Covid 19

    Dear Ms. XXXXXXX,

    My employer (XXXXXXXXXXXXXXXXX) has been compelled to stop paying our fixed allowances due to the prevailing circumstances, which, in turn, is causing me considerable financial problems.

    Hence, I would greatly appreciate if you could kindly consider giving me some relief, for instance a grace period for repaying my loan installments.

    Thanks & regards.
     
    • Like
    Reactions: jarvis

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබලා bank එකට mail එකක් letter හරි එකක් හරි දැම්මනම් පොඩ්ඩක් එවහල්ලකො,
    කොහොමද දැම්මේ බලන්න,:baffled:

    පොඩි letter එකක් දාපන් මචන්.. ඒකට ලොකු දෙයක් ඕනි නැහැ..
     
    • Like
    Reactions: jarvis

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පොඩි letter එකක් දාපන් මචන්.. ඒකට ලොකු දෙයක් ඕනි නැහැ..
    මචං දැන් BOC එකේ ලෝන් කැපෙන එක සම්පූර්ණයෙන්ම නවත්තල. තාවකාලිකව කරපු දෙයක්ද කියල නම් දන්නෙ නෑ. මගේ Over 1Mn ලෝන් එකකුත් කැපෙන්න තිබ්බ ඒක තාම කැපිල නෑ. මට බෑන්ක් එකෙන් තමයි කිව්වෙ ලෝන් කැපෙන එක නවත්තල කියල සමහරවිට උන් මොනවහරි Procedure එකක් හදනකල් වෙන්න ඇති.:eek::eek::eek:
     
    • Like
    Reactions: jarvis

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචං දැන් BOC එකේ ලෝන් කැපෙන එක සම්පූර්ණයෙන්ම නවත්තල. තාවකාලිකව කරපු දෙයක්ද කියල නම් දන්නෙ නෑ. මගේ Over 1Mn ලෝන් එකකුත් කැපෙන්න තිබ්බ ඒක තාම කැපිල නෑ. මට බෑන්ක් එකෙන් තමයි කිව්වෙ ලෝන් කැපෙන එක නවත්තල කියල සමහරවිට උන් මොනවහරි Procedure එකක් හදනකල් වෙන්න ඇති.:eek::eek::eek:

    ඔව් සේරම loan hold කරල තියෙන්නෙ..
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මචං මට ප්‍රශ්නයක් තියෙනවා , මගේ ණය වාරිකය 10000 කියල හිතමු මම එක මාසෙකට මේක ගෙවන්න ඇතුව ඉන්නවනම් ඊළඟ මාසේ මම ගෙවන්න ඕන මේ 10000+10000=20000 ද, නැත්තං 20ට අමතරව තව පොලිය කුත් ගෙවන්න ඕනේ ද, ඒ ඒ මුකුත් නැතුව ණය කාලසීමාව මාසෙකින් දික් වෙනවාද
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    The Manager,
    BANK BRANCH
    BANK NAME

    Dear Sir / Madam

    REQUEST FOR DEBT MORATORIUM

    We refer to the Relief measures to assist COVID 19 affected businesses and individuals announced by the Central Bank of Sri Lanka recently.

    In this regard, I wish to confirm that I have been affected due to the said COVID 19 epidemic and greatly appreciate it if you could facilitate the debt moratorium for capital and interest in respect of the facilities obtained by me from your Bank.

    Please refer below-mentioned details for the above moratorium in respect of each loan facility obtained by me.

    A/C Name:
    NIC No:
    A/C No:

    I will be willing to furnish any further information and documentation to the bank to facilitate the above if the same is required.

    Thanking you,
    Yours faithfully,
    NAME

    I sent this :nerd:
     
    • Like
    Reactions: jarvis

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචං මට ප්‍රශ්නයක් තියෙනවා , මගේ ණය වාරිකය 10000 කියල හිතමු මම එක මාසෙකට මේක ගෙවන්න ඇතුව ඉන්නවනම් ඊළඟ මාසේ මම ගෙවන්න ඕන මේ 10000+10000=20000 ද, නැත්තං 20ට අමතරව තව පොලිය කුත් ගෙවන්න ඕනේ ද, ඒ ඒ මුකුත් නැතුව ණය කාලසීමාව මාසෙකින් දික් වෙනවාද

    ඒක උබ කැමති විදිහකට හදාගන්න පුලුවන් මචන්..

    ණය කාල සීමාව දීර්ඝ කරන්නත් පුලුවන්..

    ණය වාරික 3 ක් එකතු වෙන්න දීල එකපාර ගෙවන්නත් පුලුවන්..