කියවන්නෙ නැතුව යන්න එපා... විනාඩි 2ක් යයි කියවන්න....
සද්ධර්මයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සෙක්, සත් දිනක් බුදුපාමොක් මහ සඟනට සපිරිකර මහ දන් දුන් එක් කෙළෙඹිපුත්‍රයෙක් අරභයා මේ ජාතකය වදාළ සේක.
යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි එක් වනයක වඳුරෙක්...