මේකයි කේස් එක ටීවි(32in) එකේ කලර් එක එක පාරටම වෙනස් වුනා... අකුරුත් ලයින්ස් වගේ ඇවිල්ල තියෙනව... මොකද්ද කියපන්කො කේස් එක... බෝඩ් එකේ අවුලක්ද නැත්තම ලූස් කනෙක්ෂක් කේස් එකක්ද... ජැක්ස් වල අවුලක් නෙමෙයි ටීවි මෙනු එකෙත් කේස් එක තියෙනව පහල ඉමේජස් බලල හෙල්ප් එකක් දෙන්න
කලින් ටීවි එක ඔන් කරද්දි තත්පර...