පොඩි වාහන මිළටත් වෙන්න යනදේ
එන්ජින් ධාරිතාව 1,000cc වලට වඩා අඩු වාහන මිල වැඩිවීමක් සිදුනොවන බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල දක්නට ලැබුණද, එම වාහන සඳහා මෙතෙක් කල් පැවැති කියුබික් සෙන්ටිමීටර් 01 කට රු.1,250/- ක ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද මෙවර කියුබික් සෙන්ටිමීටර් 01 කට රු.1,500/- දක්වා වැඩි...